කාලේ වෙනස්.... තාලේ අලුත්..... අපි දැන් ඒවට නෑනේ.....![]()
එ උනාට මතකනෙ ඇරො ගෙන් අහගත්ත විදිහ......
කාලේ වෙනස්.... තාලේ අලුත්..... අපි දැන් ඒවට නෑනේ.....![]()
කිසිම දෙකට අපි පරක්කු නැ...හැමදෙම වෙන්නෙ එක වෙන්න තියෙන වෙලාවට.........![]()




දැන්ම කියන්න බැ![]()
උබට නම් ඒක 100% තහවුරු කරන්න පුළුවන්![]()
එවා නම් හදේ තමා..........මට එවා නම් නැ...bf තරහා උනත් මට සැපට නින්ද යනවා![]()


මාර gf එහෙනන්... එ උනාට මතකනෙ ඇරො ගෙන් අහගත්ත විදිහ......


හහා ලොල්මාර gf එහෙනන්...




මුලින් මුලින් අවුල් ගියා.... කවදාවත් නොබීපු මම බිව්වත් එක්ක.... දැන් අවුලක් නෑ වගේ.... ඒත් නැත්තේමත් නෑ....

මට වෙච්ච දේවල් ඔයා දන්නෑනේ......![]()
හැමදේම වෙන්නේ හොදට බන්
හොදට හිතලා බලපං උබට වෙලා තියෙන දේවල් ගැන
ආයෙත් අහලා...එක පාරක් රෑ තරහ වෙලා...මම නිදි.....කොල් කලා...මගෙන් ඇහුවා කොහෙද ඉන්නෙ කියලා මම කියලා ගෙදර කියලා.......![]()
මමනන් මුකුත් කියන්නේ නෑමයි..