ජිපර්ස් ක්රිපර්ස් වගේද
![]()
හොර ඒව මං බලන්නෙ නැහැනෙ. පාලු අන්ධකාර රාත්රියක ගරාවැටුණු නිවසක ඔව් ඒ වගේ කියන්නත් පුළුවන් තමයි

ජිපර්ස් ක්රිපර්ස් වගේද
![]()

වැස්ස වෙලාවට කොහොමත් ඒ වගේ හිතෙනවනෙ ගොඩක් අයට. කම්මැලි වෙලාවක්නෙ වැස්ස කියන්නෙ.

තුර්කි, ලෙබනන් වගේ අරාබි - යුරෝපා මිශ්ර ගෑනු එහෙම වෙනවා අඩුයි නේද?
මම දැකල තියෙන තුර්කි ගෑනු ඔක්කොගෙම වගේ කම්මුල් හෙන රතුයි....
හොර ඒව මං බලන්නෙ නැහැනෙ. පාලු අන්ධකාර රාත්රියක ගරාවැටුණු නිවසක ඔව් ඒ වගේ කියන්නත් පුළුවන් තමයි![]()


මේ වෙලාවට නං ඕවා මතක් උනත් ගානක් නෑඅනිවා...සමහරු ඉතින් එහෙම වෙන්නේ නෑ වගේනේ වැඩ කරන්නේ
ආආආ එහෙම සීන් එකක්ද....![]()

තනියම බන් ඉන්නේ...බල්ලෙක්වත් නෑ.. බල්ලොත් ඇතිකරන්න කම්මැලී
උඹ?
හෆොයි බන් මෙහෙම ප්රශ්න අහන්න එපා... අපිව හිනස්සල ලෙඩ කරන්න ද හදන්නේ?![]()




තුර්කි, ලෙබනන් වගේ අරාබි - යුරෝපා මිශ්ර ගෑනු එහෙම වෙනවා අඩුයි නේද?
මම දැකල තියෙන තුර්කි ගෑනු ඔක්කොගෙම වගේ කම්මුල් හෙන රතුයි....
නෑ කියන්නේ නෑ.. එක මතයක ඉඳල හිතනකොට ඒ රාමුවෙ ම නෙ සිතුවිලි ගලායන්නෙ
![]()
සර්කාර් අක්ක ?![]()
මේ වෙලාවට නං ඕවා මතක් උනත් ගානක් නෑ

