~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl::rofl: ජිපර්ස් ක්‍රිපර්ස් වගේද :rofl::rofl::rofl:

    හොර ඒව මං බලන්නෙ නැහැනෙ. පාලු අන්ධකාර රාත්‍රියක ගරාවැටුණු නිවසක ඔව් ඒ වගේ කියන්නත් පුළුවන් තමයි :rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැස්ස වෙලාවට කොහොමත් ඒ වගේ හිතෙනවනෙ ගොඩක් අයට. කම්මැලි වෙලාවක්නෙ වැස්ස කියන්නෙ.

    ඔව් බන්.. මොනා කරන්නද :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුර්කි, ලෙබනන් වගේ අරාබි - යුරෝපා මිශ්‍ර ගෑනු එහෙම වෙනවා අඩුයි නේද?
    මම දැකල තියෙන තුර්කි ගෑනු ඔක්කොගෙම වගේ කම්මුල් හෙන රතුයි....

    එහෙම ද? අර දෙන්න තමයි කථා කළේ. එයාල තමයි දන්නෙ ඉතින් ඕව.

    වයස කියන දේ රූපයට එ්කාකාරව හැමෝට ම බලපාන්නෙ නෑ තමයි.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හොර ඒව මං බලන්නෙ නැහැනෙ. පාලු අන්ධකාර රාත්‍රියක ගරාවැටුණු නිවසක ඔව් ඒ වගේ කියන්නත් පුළුවන් තමයි :rolleyes:

    :rofl::rofl::rofl: මේ වෙලාවට නං ඕවා මතක් උනත් ගානක් නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා... :yes::yes: සමහරු ඉතින් එහෙම වෙන්නේ නෑ වගේනේ වැඩ කරන්නේ :rofl::rofl:

    ආආආ එහෙම සීන් එකක්ද.... :rofl::rofl::rofl:

    මං හිතන්නෙ එයාල කියන දේ ඒක :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    pMdJQfq.jpg


    මේ වගේ එකක්....

    තණකොළ කපන හාදයෙක් :baffled::baffled::baffled:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තුර්කි, ලෙබනන් වගේ අරාබි - යුරෝපා මිශ්‍ර ගෑනු එහෙම වෙනවා අඩුයි නේද?
    මම දැකල තියෙන තුර්කි ගෑනු ඔක්කොගෙම වගේ කම්මුල් හෙන රතුයි....

    ඔව් අරාබිනන් අයනන් ටිකක් අපේ අය වගේ තමයි.. ලස්සනක් තියෙනව ඉතින් :rolleyes: නෑ කියන්නේ නෑ..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: එක මතයක ඉඳල හිතනකොට ඒ රාමුවෙ ම නෙ සිතුවිලි ගලායන්නෙ :D

    වෙන්න පුළුවන්
    මතය සුභදායි එකක්නම් ප්‍රශ්නයක් නෑනේද ?