~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හ්ම්... මෙහෙ තාම දොස්තරලගෙ පලමු අරමුණ සල්ලි නෙවෙයි. රටේ ආගමික පසුබුමත් එක්ක තාම ඒ ගානට වැටිල නැහැ. සමහර රටවල මෙඩිකල් ඉන්සුවරන්ස් එක දැක්කම කැපිලි කෙටිලි ලිස්ට් ගනන් හදන්නෙ.. මෙහෙ තාම එහෙම නෑ. ඔයා හරි.

    මම දන්න එක්කෙනෙක් අවුරුද්දට සැරයක් ලංකාවට එනවා අම්මා තාත්තා බලන්න. ඇවුත් මෙහෙ ෆුල් බොඩි චෙකප් කරගෙන යන්නේ. එහේ කලොත් මෙහෙ වගෙ තිස් ගුණයක් වත් යයිලු.:shocked: ඕස්ට්‍රේලියා
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මාත් කියන්නේ පුදගලික අත්දැකීම් අනූව... කන්සලටන්ට්ලගේ දැනුම එක්ස්පෙක්ට් කරන්න බෑ ට්‍රේනින් උන්ගෙන් හැබැයි. ලංකාවේ හොස්ප්ටල් දුව වන්නේ ෆුල් ටයිම් ට්‍රේනින් අයගෙන්. එම්.ඕ ලා එහෙම අතර මැද කෑල්ලක් කරනවා.. කන්සල්ටන්ට්ලට එක්ස්පූස් වෙන්නේ තවත් ෆිල්ටර් වෙලා. රෝගීන්ගී ඝනත්වය වැඩියි

    උඹ කියන්නේ බන් ඔක්කොම ලංකාව ගැන හිතල.. මන් කතාකරන්නේ අනිත් රටවල්වල doc ගැන දන්න නිසා.. ලංකාව සෞඛ්‍ය ශේත්‍රේ සෑහෙන්න පල්ලෙහා තතත්වෙ තියෙන්නේ.. ඒකට හේතුව පහසුකම් විතරක් නෙවෙයි doc ලත් ලොකු හේතුවක්..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මම දන්න එක්කෙනෙක් අවුරුද්දට සැරයක් ලංකාවට එනවා අම්මා තාත්තා බලන්න. ඇවුත් මෙහෙ ෆුල් බොඩි චෙකප් කරගෙන යන්නේ. එහේ කලොත් මෙහෙ වගෙ තිස් ගුණයක් වත් යයිලු.:shocked: ඕස්ට්‍රේලියා

    මගෙ යාලුවෙක් වෙන රටකදි බඩේ අමාරුවක් හැදිල හොස්පිටල් ගියාම ඌට ඇපෙන්ටිසයිටිස්ට් කියල ඔපරේට් කරන්න හදල කොහොමහරි වැකෙශන් ආපු ගමන් චෙක් කලා එහෙම කිසිම අවුලක් නෑ. උන් ගොඩක් බලන්නෙ සල්ලි හානියක් නොවෙන ඔපරේශන් කරල සල්ලි හොයන්න බලන්නෙ.. මෙහෙ තාම ඒ ගානට වැටිල නෑ මෙහෙ හොදයි... දොස්තරල වගෙම අපිත් පොඩ්ඩක් කල්පනා කරල තේරණ ගත්තොත් යහපත් විසදුමක් ගන්න පුලුවන් වෙයි,
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මොනවද මුන් මේ කියවන්නේ ඇත්තට රෑ යාමේ හීත හුලං වලට මොලේ හීතල වෙලා නේද :no:

    මේ කියවන්නේ කටුස්සෙක් අල්ලන්න තියෙන පහසුම ක්‍රමේ ගැන... ඉස්සෙල්ලම කටුස්සට කතා කරන දේවල් නොතේරෙන ගානට ගන්න ඕන.. දැන් ඔය උඹට වේගෙන යන්නේ ඒක.. :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ කියන්නේ බන් ඔක්කොම ලංකාව ගැන හිතල.. මන් කතාකරන්නේ අනිත් රටවල්වල doc ගැන දන්න නිසා.. ලංකාව සෞඛ්‍ය ශේත්‍රේ සෑහෙන්න පල්ලෙහා තතත්වෙ තියෙන්නේ.. ඒකට හේතුව පහසුකම් විතරක් නෙවෙයි doc ලත් ලොකු හේතුවක්..

    lankawe monada ban wena ratawal walata wada udn tyena profession :D
    ehema nelum maden udata awilla pipila than than wala innawa. lankawe kshestra walin saukya kshethraya witarai south asia yam hondak tyenne. indiawa health nati unata IT walin lokema ihalata gihin tyenawa. ehema thama itin. south asia indala ewayin pita ewaye quality compare karala wadak ne :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    lankawe monada ban wena ratawal walata wada udn tyena profession :D
    ehema nelum maden udata awilla pipila than than wala innawa. lankawe kshestra walin saukya kshethraya witarai south asia yam hondak tyenne. indiawa health nati unata IT walin lokema ihalata gihin tyenawa. ehema thama itin. south asia indala ewayin pita ewaye quality compare karala wadak ne :yes:

    කොහොම හරි මන්නන් ඔය ලංකාවේ දොස්තරලා විශ්වාස කරන්නේ නෑ බන්.. හාෆෝ බන් :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සෝ.... තෝ කොහේද ...*&%$#@$%විලා හිටියේ....:angry::angry::angry::angry:
    එන්න වෙන්නේ නෑ මේ ටිකේ අදත් මේ දැන් ආවේ දවල් ආවට පස්සේ.
    මොකෝ උනේ වැදගත් යමක් සිද්ද උනාද මම නැති අතරේ :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කියවන්නේ කටුස්සෙක් අල්ලන්න තියෙන පහසුම ක්‍රමේ ගැන... ඉස්සෙල්ලම කටුස්සට කතා කරන දේවල් නොතේරෙන ගානට ගන්න ඕන.. දැන් ඔය උඹට වේගෙන යන්නේ ඒක.. :P
    ඒවා කොහෙද මා එක්ක :P අල්ලයි මගේ නැට්ට
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එන්න වෙන්නේ නෑ මේ ටිකේ අදත් මේ දැන් ආවේ දවල් ආවට පස්සේ.
    මොකෝ උනේ වැදගත් යමක් සිද්ද උනාද මම නැති අතරේ :shocked:

    ඔව් සරාගේ අක්ක ලෙඩ වෙලාලු.. :(
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒවා කොහෙද මා එක්ක :P අල්ලයි මගේ නැට්ට

    නැට්ටෙන් තමා කටුස්සො වැඩේ පටන් ගන්නේ.. හෙක් හෙක් හෙක් හෙක් :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එන්න වෙන්නේ නෑ මේ ටිකේ අදත් මේ දැන් ආවේ දවල් ආවට පස්සේ.
    මොකෝ උනේ වැදගත් යමක් සිද්ද උනාද මම නැති අතරේ :shocked:

    දේවාලේ බිල් ටික ඇවිල්ලා.... ගියමාසේ ගෙවලත් නෑලු...
    ඒ අස්සේ සරාගේ අක්කාගේ ප්‍රශ්නේ....:rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සරාට අක්කෙකුත් ඉන්නවද :shocked: කට්ටිය යන්න එහෙනං බලල එන්න කෙහෙල් කැනක් කිරි හට්ටියක් එහෙම ඇරගෙන :P

    අක්කේක් ඉන්න බවක් අපි දන්නෑනේ....
    සාරා කොහොමත් බය ඇති....
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සරාට අක්කෙකුත් ඉන්නවද :shocked: කට්ටිය යන්න එහෙනං බලල එන්න කෙහෙල් කැනක් කිරි හට්ටියක් එහෙම ඇරගෙන :P

    බැඳලලු :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලේ බිල් ටික ඇවිල්ලා.... ගියමාසේ ගෙවලත් නෑලු...
    ඒ අස්සේ සරාගේ අක්කාගේ ප්‍රශ්නේ....:rolleyes::rolleyes:
    බිල් ටික සෙඩ්රික්ට දෙන්න අනේ මමනං නෑ ඕවට :P සල්ලි එකතුකරන වැඩක් තියේනං කියන්න මම සුටුස් ගාල එන්නං