හ්ම්... මෙහෙ තාම දොස්තරලගෙ පලමු අරමුණ සල්ලි නෙවෙයි. රටේ ආගමික පසුබුමත් එක්ක තාම ඒ ගානට වැටිල නැහැ. සමහර රටවල මෙඩිකල් ඉන්සුවරන්ස් එක දැක්කම කැපිලි කෙටිලි ලිස්ට් ගනන් හදන්නෙ.. මෙහෙ තාම එහෙම නෑ. ඔයා හරි.
මම දන්න එක්කෙනෙක් අවුරුද්දට සැරයක් ලංකාවට එනවා අම්මා තාත්තා බලන්න. ඇවුත් මෙහෙ ෆුල් බොඩි චෙකප් කරගෙන යන්නේ. එහේ කලොත් මෙහෙ වගෙ තිස් ගුණයක් වත් යයිලු.
ඕස්ට්‍රේලියා







