~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සමාජේ රැල්ලට අහුවෙන්න හොඳ නෑ...එක ඩොකෙක්ගේ උපදෙස් ශුවර් නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙනවා මිසක, පණ්ඩිතයො කියන ඒවා අහලා ලෙඩාව අමාරුවේ දාන්න හොඳ නෑ :yes:

    කොහොමත් මිනිස්සු කැමති උපදෙස් දෙන්න...
    අපිට දෙයක් හරියට දැන ගන්න ඕනේ උනාමත් හොඳම දේ ඒ නොදන්නා බව අඟවලා වැරද්දක් කරන්න යන බවක් ඒත්තු ගන්නන එක. එතකොට අනික් ඈයන් ගෙන් පැල් බැඳගෙන බැනුම්, අපහාස,උත්තර, උපදෙස් අත්දැකීම් ඔක්කොම එලියට එනවා. හිමින් සීරුවේ රණ්ඩුවට නොගිහින් ඕනේ දේ ගත්තම හරි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපිට වඩා එයා දන්නවා ලුනෙ......ඔක කරගෙනත් තියෙන්නෙ ඉස්සල්ලා ට්‍රිට්මන්ට් එකෙදි ජර්ම් එකක් ගිහින්ලු...දැන් ආයෙ එකම කරන්න හදනවා වෙන ඩොකෙක් නොබලා...කොහෙද මොලෙ කියන එක කොටලා පොවන්න යැ.........:angry::angry:

    එක test එකක් කරල එක doc කෙනෙක්ගෙන් කොහොමද එහෙම කියන්නේ? මන් කලිනුත් ඕක ගැන ලියල දැම්මේ ලොකුවට..

    කියන දේ අහන්නේ නැත්තන් ඉතින් මොනා කරන්නද? life එකම අවුල් කරගන්න ඔය හදන්නේ..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බැදලා ගොඩක් කල්..

    18න් නෙමේනේ බැන්දේ.... අනේ මන්දා... හැමදේටම කාලයක් තියෙනවා... ඒ වෙනකන් ඉන්න ඔන.....
    මේකත් පුදුම ලෝකයක්...
    ළමයි ඔන අයට ළමයි හම්බවෙන්න පරක්කු වෙනවා....
    ළමයි එපා උන්ට එපා කියද්දි හම්ඛෙනවා...
    අනේ මන්දා මේවා කාට කියන්නද කියලා....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එක test එකක් කරල එක doc කෙනෙක්ගෙන් කොහොමද එහෙම කියන්නේ? මන් කලිනුත් ඕක ගැන ලියල දැම්මේ ලොකුවට..

    කියන දේ අහන්නේ නැත්තන් ඉතින් මොනා කරන්නද? life එකම අවුල් කරගන්න ඔය හදන්නේ..

    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එක තමා මාත් කියන්නෙ..එක පාර කපන්න කොටන්න යන්නෙ නැතිව........

    හ්ම්... හදිසි වුනොත් කොරහටවත් අත දාගන්න බැරි වෙනව. වෙන ක්‍රමයකින් හරි එයාලට ඕනි දේ කරගන්න පුළුවන් නම් එහෙම කලාට කමක් නෑ. පොඩ්ඩක් තේරුම් කරල දෙන්න.. හොදට හොයල බලන්න. දන්න කෙනෙක්ට ඔය වගෙ වෙලා එයාල බැදල අවුරුදු 12ක් වෙලත් නිවුන්නු ලැබුන. මමනම් හිතන්නෙ තව හොයල බලල විකල්පයකට යන්න කමයක් හදාගන්න බලන්න කියන එක එහෙමත් බැරිනම් කරන්නම දෙයක් නැත්නම් බලපෑමක් තියනවනම් ඕක කරන්න කියන එක හදිසි නොවී
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සිරාවටම..... මෙහෙට ආවම තේරෙනවා අපේ ඩොක්කු මොනවද කරන්නේ කියලා....:yes::yes:

    ලංකාවේ බාගයක් දොස්තරල හොරැ බන්.. අනිත් බාගේට දැනුමක් නෑ... :sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලංකාවේ බාගයක් දොස්තරල හොරැ බන්.. අනිත් බාගේට දැනුමක් නෑ... :sorry:
    හෙම්බිරිස්සාව හැදිලා ඛෙහෙතක් ගන්න ගියොත් පෙති 10ක් 15ක් දෙනවා.... මෙහෙනම් මලාට ඛෙහෙතක් දෙන්නෑ..... මේ අවුරුදු දෙකට කවදාවත් ඛෙහෙතක් දීලා නෑ....
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හෙම්බිරිස්සාව හැදිලා ඛෙහෙතක් ගන්න ගියොත් පෙති 10ක් 15ක් දෙනවා.... මෙහෙනම් මලාට ඛෙහෙතක් දෙන්නෑ..... මේ අවුරුදු දෙකට කවදාවත් ඛෙහෙතක් දීලා නෑ....

    :yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ බාගයක් දොස්තරල හොරැ බන්.. අනිත් බාගේට දැනුමක් නෑ... :sorry:

    මම නම් ඔය කතාවලට විරුද්ධයි. මට පොඩි කාලේ ඉඳන් වෙලා තියෙන දේවල් හැටියට, මෙහෙ දොස්තරලගේ ඔය කියන කිසිම අවුලක් නෑ.. ඒකයි මෙහෙ සෞඛ්‍ය හොඳට තියෙන්නේ.. මෙහෙ පහසුකම් අඩුවක් සහ තියෙන පහසුකම් නිසි පරිදි යූස් කරන්න නොදන්න සමාජයක් තියෙන්නේ. හැම ක්ෂේත්‍රයකටම පොදු අප්සට් ඩෑල් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙත් ඉන්නවා. ඒක ඉතින් එහෙම වෙන්න එපැයි. මෙහෙ මිනිස්සුමනේ ඕවයේ ජොබ් කරන්නේත්:D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මම නම් ඔය කතාවලට විරුද්ධයි. මට පොඩි කාලේ ඉඳන් වෙලා තියෙන දේවල් හැටියට, මෙහෙ දොස්තරලගේ ඔය කියන කිසිම අවුලක් නෑ.. ඒකයි මෙහෙ සෞඛ්‍ය හොඳට තියෙන්නේ.. මෙහෙ පහසුකම් අඩුවක් සහ තියෙන පහසුකම් නිසි පරිදි යූස් කරන්න නොදන්න සමාජයක් තියෙන්නේ. හැම ක්ෂේත්‍රයකටම පොදු අප්සට් ඩෑල් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙත් ඉන්නවා. ඒක ඉතින් එහෙම වෙන්න එපැයි. මෙහෙ මිනිස්සුමනේ ඕවයේ ජොබ් කරන්නේත්:D

    එකඟ වෙන්න බෑ මචන්...
    දැනුම අඩුයි පුදුගලික අත්දැකීම් අනුව කියන්නේ...:dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙම්බිරිස්සාව හැදිලා ඛෙහෙතක් ගන්න ගියොත් පෙති 10ක් 15ක් දෙනවා.... මෙහෙනම් මලාට ඛෙහෙතක් දෙන්නෑ..... මේ අවුරුදු දෙකට කවදාවත් ඛෙහෙතක් දීලා නෑ....

    මෙහෙ පෙත්තක් නොදී නිසි පරිදි අත් හෝදන හැටියි ලේන්සු යූස් කරන හැටියි උපදේශනය කලොත් මාසෙන් ඩොකාට ගල් ගහලා එලවලා :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මම නම් ඔය කතාවලට විරුද්ධයි. මට පොඩි කාලේ ඉඳන් වෙලා තියෙන දේවල් හැටියට, මෙහෙ දොස්තරලගේ ඔය කියන කිසිම අවුලක් නෑ.. ඒකයි මෙහෙ සෞඛ්‍ය හොඳට තියෙන්නේ.. මෙහෙ පහසුකම් අඩුවක් සහ තියෙන පහසුකම් නිසි පරිදි යූස් කරන්න නොදන්න සමාජයක් තියෙන්නේ. හැම ක්ෂේත්‍රයකටම පොදු අප්සට් ඩෑල් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙත් ඉන්නවා. ඒක ඉතින් එහෙම වෙන්න එපැයි. මෙහෙ මිනිස්සුමනේ ඕවයේ ජොබ් කරන්නේත්:D

    හ්ම්... මෙහෙ තාම දොස්තරලගෙ පලමු අරමුණ සල්ලි නෙවෙයි. රටේ ආගමික පසුබුමත් එක්ක තාම ඒ ගානට වැටිල නැහැ. සමහර රටවල මෙඩිකල් ඉන්සුවරන්ස් එක දැක්කම කැපිලි කෙටිලි ලිස්ට් ගනන් හදන්නෙ.. මෙහෙ තාම එහෙම නෑ. ඔයා හරි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකඟ වෙන්න බෑ මචන්...
    දැනුම අඩුයි පුදුගලික අත්දැකීම් අනුව කියන්නේ...:dull::dull:

    මාත් කියන්නේ පුදගලික අත්දැකීම් අනූව... කන්සලටන්ට්ලගේ දැනුම එක්ස්පෙක්ට් කරන්න බෑ ට්‍රේනින් උන්ගෙන් හැබැයි. ලංකාවේ හොස්ප්ටල් දුව වන්නේ ෆුල් ටයිම් ට්‍රේනින් අයගෙන්. එම්.ඕ ලා එහෙම අතර මැද කෑල්ලක් කරනවා.. කන්සල්ටන්ට්ලට එක්ස්පූස් වෙන්නේ තවත් ෆිල්ටර් වෙලා. රෝගීන්ගී ඝනත්වය වැඩියි