~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    77.gif

    මටත් බැලුනා ද මංදා..........♪ ♪ ♫
    ඉබේ හැරිලා......♫ ♪

    උබටත් ලෙඩේ බෝවුනාද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාසෙකටම ගෙවල තියෙන්නෙ... මේ ඇඩ් එක දානවට.....

    ඔන්න ඉතින් උබත් ගෑනු පාර්ශ්වෙට කඩේ යන්නනේ හදන්නේ
    කියක් දුන්නද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔන්න ඉතින් උබත් ගෑනු පාර්ශ්වෙට කඩේ යන්නනේ හදන්නේ
    කියක් දුන්නද?

    කඩේ යනව නෙවෙයි මචං... ගත්ත මුදලට සාදාරනයක් කරනව....
    නැත්නම් යාදින්නෙ නැහැ නේ.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බොලද කමක් නැති ආදරෙත් නිකම් පරිප්පු නැති හෝටලේ වගෙ............................:love::love::love::love:

    නෑ.... නෑ.... ලුණු නැති පරිප්පු වගේ.....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බොලද කමක් නැති ආදරෙත් නිකම් පරිප්පු නැති හෝටලේ වගෙ............................:love::love::love::love:

    බොලද කම විතරක් තියෙන ආදරෙනුත් වැඩක් නෑනේ...:rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    බලන්නකො ඉන්න කැත විතරක්.... කකුල් තියන් ඉන්න විදිය...
    මුන්ට සර්වියට් එකක් හරි අන්දන්න ඕන...
    මෙහෙම කොහොමෙයි රටට ලෝකෙට මූණ දෙන්නෙ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආදරය....ආදරය....ආදරය, ඒ අස්සේ අර ඉබේ හැරිලා බැලුව කියල සින්දු කෑල්ලක් අල්ලගෙන ඒකම නැට්ට වටේ ඔතාගෙන දඟලනවා.
    අනේ අම්මපා වෙනින් දෙයක් නැද්ද මේ එව්වොන්ට කතා කරන්න...:dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන්නකො ඉන්න කැත විතරක්.... කකුල් තියන් ඉන්න විදිය...
    මුන්ට සර්වියට් එකක් හරි අන්දන්න ඕන...
    මෙහෙම කොහොමෙයි රටට ලෝකෙට මූණ දෙන්නෙ...
    අපි කැමති බොහොම සරලව ඉන්න ඔය රෙදි කෑලි දවටගෙන ඉන්න බෑ ඇඟ කහනවා :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආදරය....ආදරය....ආදරය, ඒ අස්සේ අර ඉබේ හැරිලා බැලුව කියල සින්දු කෑල්ලක් අල්ලගෙන ඒකම නැට්ට වටේ ඔතාගෙන දඟලනවා.
    අනේ අම්මපා වෙනින් දෙයක් නැද්ද මේ එව්වොන්ට කතා කරන්න...:dull::dull::dull:
    මොකද්ද ඔය සින්දුව මම ඇහුවේ නෑ නෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බොලද කම විතරක් තියෙන ආදරෙනුත් වැඩක් නෑනේ...:rolleyes:

    කොහෙ ගියත් අන්තිමට කැරකිලා.... කැරකිලා....කැරකිලා....කැරකිලා....කැරකිලා.... වැටෙන්නෙ...
    ආදරේ උඩටමයි නේද...?

    නිල් ගවුමෙ ඇයි... ඩිශ්...ඩිශ්...
    මඩ ගෑවුනේ....