![]()
මටත් බැලුනා ද මංදා..........♪ ♪ ♫
ඉබේ හැරිලා......♫ ♪
උබටත් ලෙඩේ බෝවුනාද?
![]()
මටත් බැලුනා ද මංදා..........♪ ♪ ♫
ඉබේ හැරිලා......♫ ♪
මාසෙකටම ගෙවල තියෙන්නෙ... මේ ඇඩ් එක දානවට.....
ඔන්න ඉතින් උබත් ගෑනු පාර්ශ්වෙට කඩේ යන්නනේ හදන්නේ
කියක් දුන්නද?
බොලද වචන




බොලද කමක් නැති ආදරෙත් නිකම් පරිප්පු නැති හෝටලේ වගෙ............................![]()
බොලද කමක් නැති ආදරෙත් නිකම් පරිප්පු නැති හෝටලේ වගෙ............................![]()




කඩේ යනව නෙවෙයි මචං... ගත්ත මුදලට සාදාරනයක් කරනව....
නැත්නම් යාදින්නෙ නැහැ නේ.....



අපි කැමති බොහොම සරලව ඉන්න ඔය රෙදි කෑලි දවටගෙන ඉන්න බෑ ඇඟ කහනවාබලන්නකො ඉන්න කැත විතරක්.... කකුල් තියන් ඉන්න විදිය...
මුන්ට සර්වියට් එකක් හරි අන්දන්න ඕන...
මෙහෙම කොහොමෙයි රටට ලෝකෙට මූණ දෙන්නෙ...
මොකද්ද ඔය සින්දුව මම ඇහුවේ නෑ නෙආදරය....ආදරය....ආදරය, ඒ අස්සේ අර ඉබේ හැරිලා බැලුව කියල සින්දු කෑල්ලක් අල්ලගෙන ඒකම නැට්ට වටේ ඔතාගෙන දඟලනවා.
අනේ අම්මපා වෙනින් දෙයක් නැද්ද මේ එව්වොන්ට කතා කරන්න...![]()
බොලද කම විතරක් තියෙන ආදරෙනුත් වැඩක් නෑනේ...![]()