~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහෙ ගියත් අන්තිමට කැරකිලා.... කැරකිලා....කැරකිලා....කැරකිලා....කැරකිලා.... වැටෙන්නෙ...
    ආදරේ උඩටමයි නේද...?

    නිල් ගවුමෙ ඇයි... ඩිශ්...ඩිශ්...
    මඩ ගෑවුනේ....

    අන්න ඒකයි මමත් කියන්නේ ලේ ජංගියේ මහත්තයෝ....:yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපි කැමති බොහොම සරලව ඉන්න ඔය රෙදි කෑලි දවටගෙන ඉන්න බෑ ඇඟ කහනවා :yes:

    සරල... ජනපති වගෙ.... "ඇට්ලස් චූටි" එකෙන් වෙන්න ඇති සයින් කොරන්නෙ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අන්න ඒකයි මමත් කියන්නේ ලේ ජංගියේ මහත්තයෝ....:yes::yes:

    අපොයි දෙයියනේ... මොකද්ද මේ මගේ ශ්‍රී නාමයට කරල තියෙන්නෙ.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බොලද කම විතරක් තියෙන ආදරෙනුත් වැඩක් නෑනේ...:rolleyes:

    එක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්තනෙ මල්ලියා...ආදරේදි කෙනෙක් බොලද වෙන්නෙ එ කෙනා හරි ම කෙනා නම් විතරයි නේ...........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙ ගියත් අන්තිමට කැරකිලා.... කැරකිලා....කැරකිලා....කැරකිලා....කැරකිලා.... වැටෙන්නෙ...
    ආදරේ උඩටමයි නේද...?

    නිල් ගවුමෙ ඇයි... ඩිශ්...ඩිශ්...
    මඩ ගෑවුනේ....

    ඔව් අප්පා මලකරුමයක් තමා.
    ඇයි බැරි අම්මා තාත්තා සහෝදර ප්‍රේමය ගැන කතාකරන්න

    නිල් ගවුම :love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොහොමත් පරිප්පු උයද්දි ලුනු දාන වෙලාව අනුව පරිප්පුව වෙනස් වෙනවා නේ.........

    පදම එන්න රස වෙන්න ඕනනම් නියම වෙලාවට නියම දේ කරන්න ඕනි...
    අනික තමයි ගිණ්දරත් ගානට තියෙන්න ඕන...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්තනෙ මල්ලියා...ආදරේදි කෙනෙක් බොලද වෙන්නෙ එ කෙනා හරි ම කෙනා නම් විතරයි නේ...........

    හ්ම් වෙන්න පුළුවන්
    මට ඉතින් ඕවා ගැන ලොකු අත්දැකීමක් නෑනේ :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔන්න ඉතින් පදයක් හැදෙන්නයි යන්නෙ ලේ ජයංගට


    ඇයි ඒක නෙමේද නම ?

    :confused::confused:


    :P:P:P:P

    ඒකනේ.... ඒකනේ..... ස්ත්‍රී යට ඇදුමක් ගානටම දැම්ම එහෙනම්.... ශෙහ්ඃ....
    අජූතයි... පින්වතුනි....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනේ.... ඒකනේ..... ස්ත්‍රී යට ඇදුමක් ගානටම දැම්ම එහෙනම්.... ශෙහ්ඃ....
    අජූතයි... පින්වතුනි....

    ඔයා ඉතින් කොහොමත් මේකට එවානෙ උස්සගෙන එන්නෙ.....:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මට කවුරුහරි කියල දෙන්න හෙලකුරු වල මෙන්න මේ ටික ටයිප් කරන විදිය

    ඳ ඬ ධ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයා ඉතින් කොහොමත් මේකට එවානෙ උස්සගෙන එන්නෙ.....:P

    චී...... මම ඒව විකුණන්නෙ නැහැ ..... මට බිස්නස් අල්ලන්නෙ නෑ.....
    අනික ගෙනාව කියල කාට විකුණන්නද....
    දැනට ඉන්නෙත් එකම ගෑණු පුලුටයි.....