මොකද්ද ඔය සින්දුව මම ඇහුවේ නෑ නෙ
සරාගෙන් ඉල්ලගන්න.....මමත් එක පාරයි ඇහුවේ.
මට ආස හිතුනේ නෑ.

මොකද්ද ඔය සින්දුව මම ඇහුවේ නෑ නෙ

කොහෙ ගියත් අන්තිමට කැරකිලා.... කැරකිලා....කැරකිලා....කැරකිලා....කැරකිලා.... වැටෙන්නෙ...
ආදරේ උඩටමයි නේද...?
නිල් ගවුමෙ ඇයි... ඩිශ්...ඩිශ්...
මඩ ගෑවුනේ....


අපි කැමති බොහොම සරලව ඉන්න ඔය රෙදි කෑලි දවටගෙන ඉන්න බෑ ඇඟ කහනවා![]()
නෑ.... නෑ.... ලුණු නැති පරිප්පු වගේ.....
අන්න ඒකයි මමත් කියන්නේ ලේ ජංගියේ මහත්තයෝ....![]()
නැට්ට තීන්ත කුප්පියේ පොඟවල ගන්නවා ලියන වැඩ වලටසරල... ජනපති වගෙ.... "ඇට්ලස් චූටි" එකෙන් වෙන්න ඇති සයින් කොරන්නෙ....
බොලද කම විතරක් තියෙන ආදරෙනුත් වැඩක් නෑනේ...![]()
ඔන්න ඉතින් පදයක් හැදෙන්නයි යන්නෙ ලේ ජයංගටඅන්න ඒකයි මමත් කියන්නේ ලේ ජංගියේ මහත්තයෝ....![]()
අපොයි දෙයියනේ... මොකද්ද මේ මගේ ශ්රී නාමයට කරල තියෙන්නෙ.....






කොහෙ ගියත් අන්තිමට කැරකිලා.... කැරකිලා....කැරකිලා....කැරකිලා....කැරකිලා.... වැටෙන්නෙ...
ආදරේ උඩටමයි නේද...?
නිල් ගවුමෙ ඇයි... ඩිශ්...ඩිශ්...
මඩ ගෑවුනේ....

කොහොමත් පරිප්පු උයද්දි ලුනු දාන වෙලාව අනුව පරිප්පුව වෙනස් වෙනවා නේ.........
එක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්තනෙ මල්ලියා...ආදරේදි කෙනෙක් බොලද වෙන්නෙ එ කෙනා හරි ම කෙනා නම් විතරයි නේ...........

ඔන්න ඉතින් පදයක් හැදෙන්නයි යන්නෙ ලේ ජයංගට
ඇයි ඒක නෙමේද නම ?
![]()
ඒකනේ.... ඒකනේ..... ස්ත්රී යට ඇන්න්දුමක් ගානටම දැම්ම එහෙනම්.... ශෙහ්ඃ....
අජූතයි... පින්වතුනි....



ඒකනේ.... ඒකනේ..... ස්ත්රී යට ඇදුමක් ගානටම දැම්ම එහෙනම්.... ශෙහ්ඃ....
අජූතයි... පින්වතුනි....

ඔයා ඉතින් කොහොමත් මේකට එවානෙ උස්සගෙන එන්නෙ.....![]()
නරක නෑ7/10 දෙන්නං
