අපෝ.... ආදරේ.... ආදරේ.... ආදරේ....
බෝ මළුවේ මල් සුවදට පැටලී...
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ...

හායි හායි. අද කට්ටිය නෑ වගේ![]()
මේ ඉතිං යක්කු ගස් අන වෙලාවට ඉන්නෙ අපි තමයි... කට්ටිය ඉදල ගිහින්...


නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......
![]()
ආදරේ එපානම් ඔන්න එහෙනම්
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
එකට එක් වී එකට කා බී එකට සැතපීලා
උගුල අටවයි විපත පටලයි මුරුඝ ගති පාලා
ලෝකයේ මර විසක් නැත මිනිස් විස වාගේ
වසන් වන සඳ වලාකුළකට..
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...
මවා දී තරු රටා අහසේ..
සිනා සී වුන් තරු කිනිත්තෙන්..
මලානික වූ පුංචි තරුවක්..
පොලෝ තලයට කඩා වැටුනා..
සරා සඳකට දරාගන්නට බෑ..
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...
නිවී යන තරුවක කතාවේ..
බිඳී ගිය මතකයේ සැමරුම්..
හිතේ ගැඹුරුම තැන තියාගෙන..
ආදරේ ඉකි බිඳුම් ඇසුනා..
මලානික ඇස් හිනාවෙන්නේ නෑ...
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...
වැරදි...........................
හිතින් යන අතින් අල්ලා නවත්වන්නෙ නැ....
එහෙම නැත්නම්
හිතින් ගිය අය අතින් අල්ලා ගෙන්න ගන්නෙ නැ.........
වසන් වන සඳ වලාකුළකට..
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...



හලෝ හලෝ මොකෝ වෙන්නේ
අද කට්ටිය සද්ද නෑ වගේ

ඒක තමයි. කට්ටිය අද බිසී වගේ. දැන්නම් සිංදු කියනව කට්ටියවැරදි...........................
හිතින් යන අතින් අල්ලා නවත්වන්නෙ නැ....
එහෙම නැත්නම්
හිතින් ගිය අය අතින් අල්ලා ගෙන්න ගන්නෙ නැ.........
මම නම් යන්න දෙන්නෙම නෑ.... අල්ලල උස්සගෙන ඉන්නව කකුල්දෙක බිම තිබ්බොත් නේ යන්නෙ...

අනේ... සාදු.... සාදු... හිත නිවුනා නිකං ෆ්රිජ් එකට රිංගුව වගේ...
අත අතහැරලා යන අය හිතින් අත්හරින්න පුලුවන්ද?![]()
අත අතහැරලා යන අය හිතින් අත්හරින්න පුලුවන්ද?![]()

ඒක තමයි. කට්ටිය අද බිසී වගේ. දැන්නම් සිංදු කියනව කට්ටිය

කට්ටිය අද බිසී ඇති