~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ.... ආදරේ.... ආදරේ.... ආදරේ....

    බෝ මළුවේ මල් සුවදට පැටලී...
    අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ...

    ආදරේ එපානම් ඔන්න එහෙනම් :P

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
    සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා

    එකට එක් වී එකට කා බී එකට සැතපීලා
    උගුල අටවයි විපත පටලයි මුරුඝ ගති පාලා
    ලෝකයේ මර විසක් නැත මිනිස් විස වාගේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හායි හායි. අද කට්ටිය නෑ වගේ :D

    මේ ඉතිං යක්කු ගස් අන වෙලාවට ඉන්නෙ අපි තමයි... කට්ටිය ඉදල ගිහින්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ඉතිං යක්කු ගස් අන වෙලාවට ඉන්නෙ අපි තමයි... කට්ටිය ඉදල ගිහින්...

    යක්කු ගස් නගින වෙලාව නෙමෙයි මහසෝන එන වෙලාව :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......



    ;)

    වසන් වන සඳ වලාකුළකට..
    හඬා වැටුනට තාරකාවක්
    ආයේ එන්නේ නෑ...
    හිතින් යන - අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ...
    හිතින් යන අය - අතින් අල්ලා
    නවත්තන්නට බෑ...

    මවා දී තරු රටා අහසේ..
    සිනා සී වුන් තරු කිනිත්තෙන්..
    මලානික වූ පුංචි තරුවක්..
    පොලෝ තලයට කඩා වැටුනා..
    සරා සඳකට දරාගන්නට බෑ..

    හිතින් යන - අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ...
    හිතින් යන අය - අතින් අල්ලා
    නවත්තන්නට බෑ...

    නිවී යන තරුවක කතාවේ..
    බිඳී ගිය මතකයේ සැමරුම්..
    හිතේ ගැඹුරුම තැන තියාගෙන..
    ආදරේ ඉකි බිඳුම් ඇසුනා..
    මලානික ඇස් හිනාවෙන්නේ නෑ...

    හිතින් යන - අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ...
    හිතින් යන අය - අතින් අල්ලා
    නවත්තන්නට බෑ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ආදරේ එපානම් ඔන්න එහෙනම් :P

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
    සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා

    එකට එක් වී එකට කා බී එකට සැතපීලා
    උගුල අටවයි විපත පටලයි මුරුඝ ගති පාලා
    ලෝකයේ මර විසක් නැත මිනිස් විස වාගේ

    අනේ... සාදු.... සාදු... හිත නිවුනා නිකං ෆ්‍රිජ් එකට රිංගුව වගේ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වසන් වන සඳ වලාකුළකට..
    හඬා වැටුනට තාරකාවක්
    ආයේ එන්නේ නෑ...
    හිතින් යන - අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ...
    හිතින් යන අය - අතින් අල්ලා
    නවත්තන්නට බෑ...

    මවා දී තරු රටා අහසේ..
    සිනා සී වුන් තරු කිනිත්තෙන්..
    මලානික වූ පුංචි තරුවක්..
    පොලෝ තලයට කඩා වැටුනා..
    සරා සඳකට දරාගන්නට බෑ..

    හිතින් යන - අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ...
    හිතින් යන අය - අතින් අල්ලා
    නවත්තන්නට බෑ...

    නිවී යන තරුවක කතාවේ..
    බිඳී ගිය මතකයේ සැමරුම්..
    හිතේ ගැඹුරුම තැන තියාගෙන..
    ආදරේ ඉකි බිඳුම් ඇසුනා..
    මලානික ඇස් හිනාවෙන්නේ නෑ...

    හිතින් යන - අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ...
    හිතින් යන අය - අතින් අල්ලා
    නවත්තන්නට බෑ...

    වැරදි...........................

    හිතින් යන අතින් අල්ලා නවත්වන්නෙ නැ....

    එහෙම නැත්නම්

    හිතින් ගිය අය අතින් අල්ලා ගෙන්න ගන්නෙ නැ.........
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැරදි...........................

    හිතින් යන අතින් අල්ලා නවත්වන්නෙ නැ....

    එහෙම නැත්නම්

    හිතින් ගිය අය අතින් අල්ලා ගෙන්න ගන්නෙ නැ.........

    මම නම් යන්න දෙන්නෙම නෑ.... අල්ලල උස්සගෙන ඉන්නව කකුල්දෙක බිම තිබ්බොත් නේ යන්නෙ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වසන් වන සඳ වලාකුළකට..
    හඬා වැටුනට තාරකාවක්
    ආයේ එන්නේ නෑ...
    හිතින් යන - අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ...
    හිතින් යන අය - අතින් අල්ලා
    නවත්තන්නට බෑ...

    :love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හලෝ හලෝ මොකෝ වෙන්නේ
    අද කට්ටිය සද්ද නෑ වගේ

    :yes::yes: ඒක තමයි. කට්ටිය අද බිසී වගේ. දැන්නම් සිංදු කියනව කට්ටිය
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැරදි...........................

    හිතින් යන අතින් අල්ලා නවත්වන්නෙ නැ....

    එහෙම නැත්නම්
    හිතින් ගිය අය අතින් අල්ලා ගෙන්න ගන්නෙ නැ.........

    අත අතහැරලා යන අය හිතින් අත්හරින්න පුලුවන්ද?:confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ... සාදු.... සාදු... හිත නිවුනා නිකං ෆ්‍රිජ් එකට රිංගුව වගේ...

    මේ සල්ලි සොයාලා පොදි බැඳ සල්ලි සොයාලා
    යනදාට නැතේ ගෙනියන්නේ මල්ල පුරෝලා

    මරු ආවිට කැන්දන් යන්නේ නොසිතු වෙලාවේ
    නොගොහින් ඉන්නට බැරිවෙයි කල් දමා ප්‍රමාදේ
    කොයි කවුරු වුණත් යන්නේ හිස් අතින් නොවේ දෝ
    ධනවතා දු‍ගී කියලා එහි වෙනසක් වේදෝ
    මේ සල්ලි තමා දෙවියන්ගේ මල්ලි කියාලා
    යනදාට නැතේ ගෙනියන්නේ මල්ල පුරෝලා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අත අතහැරලා යන අය හිතින් අත්හරින්න පුලුවන්ද?:confused:

    ඇයි බැරි.............එයාලට අපිව එපා නිසා නෙ යන්නෙ.....ඉතින් ඇයි අපි එයාලව තවත් අල්ලගෙන ඉන්න ඔනි......
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    cXeVfsR.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අත අතහැරලා යන අය හිතින් අත්හරින්න පුලුවන්ද?:confused:

    ඕක තනිකර බොරු කථාවක්නෙ. තමන්ගෙනෙ හිත. තමන් ම හිතින් ඒ අයව එළවල ඒ අය ගියා ම නවත්තන්නෙ නෑ කියල වැඩක් තියෙනවයෙ :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ATJ8IVG.jpg


    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......

    ♪ ♪ ♫ ♪ ♫