~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    පිටසක්වල ආක්‍රමණයකට වඩා වෙන්න පුළුවන් දෙයක් තමයි විශාල ආකාශ වස්තුවක් ඇවිල්ලා ප්ර්තුවියේ ගැටෙන එක. ඒක කොයි වෙලේ කොයි මොහොතේ සිදුවෙයිද කියන එක ආකාශ වස්තුව ලගට එනකන්ම කියන්න බෑනේ. අපේ කට්ටියට ඒක විශ්වයේදීම විනාශ කරගන්න බැරිඋනොත් පෘතුවියේ අවසානය තමයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    ඔව් ඒක වෙන්න පුළුවන්. දැනටත් ඔය කෑලි වැටෙන්නෙ.

    හැබැයි එච්චරවත් විශ්වයට යන්න ඕන නෑ. අපි කරන දේවල් ම ඇති.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මන්දා ඉතින්....යටත් උනා කියලත් මොනවා කරන්නද ?නිකන් හරි උන් අපිව උන්ගේ නුපුරුදු ලෝකෙට ගෙනිච්චොත් මොකෑ පනලවත් දුවන්නයෑ.
    මැරෙන කන් යුද්ධ කරන එක තමා මම අනුමත කරන්නේ.

    යටත් උනොත්,
    එයාලගේ ලෝකෙට ගෙනියයිද කියන්න බෑ.
    අනිවාර්යෙන් අපිට උන්ගේ වහල්ලු වෙන්න වෙනවා
    අපිව කෑමට ගන්නත් ඉඩතියෙනවා :oo:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පිටසක්වල ආක්‍රමණයකට වඩා වෙන්න පුළුවන් දෙයක් තමයි විශාල ආකාශ වස්තුවක් ඇවිල්ලා ප්ර්තුවියේ ගැටෙන එක. ඒක කොයි වෙලේ කොයි මොහොතේ සිදුවෙයිද කියන එක ආකාශ වස්තුව ලගට එනකන්ම කියන්න බෑනේ. අපේ කට්ටියට ඒක විශ්වයේදීම විනාශ කරගන්න බැරිඋනොත් පෘතුවියේ අවසානය තමයි

    ඒකටනම් කට්ටිය ලෑස්තිවෙලා ඉන්නේ..... හැබැයි කාටත් හොරා ලොකු ග්‍රහක කෑල්ලක් ලගටම ආවා...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අදහස් දෙකක්...
    අනිත් අය මොකද කියන්නේ....
    මටනම් හිතෙන්නේ, තත්වය බලලා කරන මගුලක් කරමු කියලා....

    තත්වය බලලා තමයි කොහොමත් කරන මගුලක් කරන්න වෙන්නේ :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යටත් උනොත්,
    එයාලගේ ලෝකෙට ගෙනියයිද කියන්න බෑ.
    අනිවාර්යෙන් අපිට උන්ගේ වහල්ලු වෙන්න වෙනවා
    අපිව කෑමට ගන්නත් ඉඩතියෙනවා :oo:

    කෑමට ගන්න ගත්තොත් නම් ගේම ඉල්ලන්න වෙනවා.....
    සාමෙට ගන්න ගේමක් ගහන්නම වෙනවා.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයිස් පලම් දෙකෙන් වෙඩි තියල දානවා :oo::oo:

    අයිස්පලම් දෙන්න කලින් දෙයි එයාල ඔයාට. මේ පොර නේද අර අකුරු හතරට කැමති නැති පොර කියල :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝ සාරා දෙව්දුව...

    සරාට ඉගුරු විස්කෝතු දෙකක් දෙන්න වෙනවා....:rofl::rofl:

    මට තෙරෙන්නෙ නැ අප්පා..ඔය පිටසකවල සීන් එක........
    ඔන්න අනන්තෙන් ආ තරු කුමරා වගෙ එලියන් කෙනෙක් නම් මම කැමති එයාව මැරි කරන්න:love::love::love::love::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන් නමට බය වෙයි.... :lol:

    හැබැයි කිලර් නමට කලින් ඔයාගෙ එළකිරි නම දැක්කොත් මොකක් හරි වෙන්න පුළුවන් ඒ ජීවීන්ට :rofl: