~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද මොකුත් කට කැඩිච්ච කතා කියන්න බෑ....
    අස්ඨාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නෙ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කැලැන්ඩරෙ ෆිල්ම් එක හොයනවා ඇති කිවුවේ

    :rolleyes::rolleyes::rolleyes:
    මන් ෆිල්ම් එක දන්නවා
    ආපහු බලන්න කම්මැලි
    ඒක දිගත් වැඩි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද මොකුත් කට කැඩිච්ච කතා කියන්න බෑ....
    අස්ඨාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නෙ....

    අම්මට හුඩු
    මන් හිතුවා උබ කෙල්ලෝ පස්ස හැරිලා බලන පොටෝ තෝරනවා ඇති කියලා :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද මොකුත් කට කැඩිච්ච කතා කියන්න බෑ....
    අස්ඨාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නෙ....

    පෝයට විතරක් ඔහොම නොවී පුලුවන්තරන් එහෙම උනානන් කොච්චර ශෝයි ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ වයසේ ළමයි ඉන්න ඕන ඔබතුමාට ගරුසරු ඇතිව කතාකරන්න එපැයි :P:P

    ඔයාට තමයි ළමයි ඉන්න ඕන. අර එක එක කථා කිය කිය හිටියෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද මොකුත් කට කැඩිච්ච කතා කියන්න බෑ....
    අස්ඨාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නෙ....

    :rolleyes: සිල් ගන්න අය මේකට වෙලා භාවනා කරනව ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    l9VHtzy.jpg