මට ඇක්චුවල් නිවාඩු හෙට උදේ 7 ඉඳන්... ෆැක්ටරි එක වැඩ....
කෝ මේ අනිත් අය..................................................

කැලැන්ඩරෙ ෆිල්ම් එක හොයනවා ඇති කිවුවේ

කෝ මේ අනිත් අය..................................................
අද මොකුත් කට කැඩිච්ච කතා කියන්න බෑ....
අස්ඨාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නෙ....

අද මොකුත් කට කැඩිච්ච කතා කියන්න බෑ....
අස්ඨාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නෙ....
මගේ වයසේ ළමයි ඉන්න ඕන ඔබතුමාට ගරුසරු ඇතිව කතාකරන්න එපැයි![]()

අද මොකුත් කට කැඩිච්ච කතා කියන්න බෑ....
අස්ඨාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නෙ....
සිල් ගන්න අය මේකට වෙලා භාවනා කරනව ද?