https://beinternetawesome.withgoogle.com/en/interland/
අපි තාම පොඩියි. ගූගල් මාමිලාගෙන් අපි වගේ පොඩි අයට චූටි ගේම් එකක්.

එයා කිවිව තෙරුම කියන්න

රිදෙන නොරිද්දෙන, චකිතය සලකා බැලිය හැක![]()
වැරදි........
හඩා වැටෙන්නෙ හද..හෙතුව තමා තරුව බැස යන එක...හද හඩන එක තරුව දකින්නෙ නැ වලාකුලු නිසා...
මටත් බැලුනාද මංදා....... ඉබේ හැරිලා........![]()

නාඹර වූ හිත චංචල කරවන රූ මායා
සංකර වූ උන්මාදනි හැඟුමන් නෑ පානා
කාගේ දෝ ඒ සේයා කවුරුන් දෝ ඒ සේයා
මෝදු වූ පෙම් හැඟුම් කිතිකවයි හිත් අගින්
නෑසුනානම් කියුම් ඇස් අගින් කී බවක්
හොයමින් තැවෙන්නෙ දුටුව දා ඉඳන් ම උමතුවෙන්
කවුරුන් ද ඔබ කොහේ ද ඉන්නෙ හැංඟිලා කියන්
අපේ 123 මලයාගෙ සුන්දර යුවතිය ගැන සිංදුවක් යාන්තම් හම්බුණා.
සංකර means වල් ද?