වස් සානයට අත වනලා ඉමූ මග බලං![]()
සිනාවී හීන වැස්සා..............
වස් සානයට අත වනලා ඉමූ මග බලං![]()
මොකක්ද හරියට ජිවත් වෙනවා කියන්නෙ............
මේක කියන්නකො.......හැමදාම පිගානටම කැම එක බෙදාගෙන කන එක වගෙම ඉදලා හිටලා හට්ටියට බත් ටික දාගෙන කන එකෙ ගතියක් නැද්ද.....![]()

සිහිල් පිනි වැස්සේ තෙමි තෙමි හදවතේ තියෙන හැඟුම් ගීයෙන් මුමුණනා පෙම්වතුන් යුවලක් හා සමාජය අතර වූ මහා ගට්ඨනය



පිස්සු නටන්න ඕනේ නැත්තන් කිසිම විනෝදයක් නැ ඒකාකාරී ජිවිතයක් ගෙවලා මැරිලා යනවා.
ඒත් ජිවිතේ පිස්සුවක් කරගත්තොත් එතැනදී ෆේල්.
ගුඩ් මෝනින්...
ගුඩ් මෝනින්...![]()
සිහිල් පිනි වැස්සේ තෙමි තෙමි හදවතේ තියෙන හැඟුම් ගීයෙන් මුමුණනා පෙම්වතුන් යුවලක් හා සමාජය අතර වූ මහා ගට්ඨනය
පෙම්වතුන් යුවලක් කියන එකනම් තේරුනා...
අනික්වානම් තාම අවුල් වගේ...

ඒ තරම් අවුල් යන්නෙ මොක ද? 
අප්පා.... අද පොයද?....සිල් ගන්න පලයන්
අපිනම් සිල් අරන් ඉන්නේ
අප්පා.... අද පොයද?....
දැන් පෝයක් වත් දන්නෑ බං...... හඳ දැක්කෙත් නෑ...

අන්න එකයි මම කියන්නෙ.......ඉදලා හිටල වෙනසක් තියෙන්න ඔනි.....හැමවෙලෙම තමන් හිතන එකම සාර්තක වෙවී මතෙ 100%ක් ඉන්න හොද නැ...
.....ඒ තරම් අවුල් යන්නෙ මොක ද?
ආදරයට උදැල්ල දාන සමාජය![]()