සඳ මෝල් වීගෙන එනවා
ඇගෙ වත සිහිවෙනවා
මැද මිදුලේ නවතා මම ඈ
ඇය රෑ එළියේ නලා එනවා
සප්පායම් වෙලා ද ඉන්නෙ?
සඳ මෝල් වීගෙන එනවා
ඇගෙ වත සිහිවෙනවා
මැද මිදුලේ නවතා මම ඈ
ඇය රෑ එළියේ නලා එනවා
මෙතනින් කව්ද තමුන්ගේ මරණයෙන් පස්සේ වෙන දේවල් ගැන සැලසුම් කරලා තියෙන්නේ?![]()
ඒකනේ..... රාමු කරලා දෙන්නද?....
මෙතනින් කව්ද තමුන්ගේ මරණයෙන් පස්සේ වෙන දේවල් ගැන සැලසුම් කරලා තියෙන්නේ?![]()

අහ හොඳයි හොඳයිතාම පර්ෆෙක්ට් මිනිස්සු ගැනද කියවන්නේ?
මමනම් කාලා බිලා ආවා
මෙතනින් කව්ද තමුන්ගේ මරණයෙන් පස්සේ වෙන දේවල් ගැන සැලසුම් කරලා තියෙන්නේ?![]()

තාම පර්ෆෙක්ට් මිනිස්සු ගැනද කියවන්නේ?
මමනම් කාලා බිලා ආවා
අඩෝ මේක අහල නැද්ද උබලාඔලුව කොහේවත් වැදුනද?
මල්බබා රොමැන්ටික් ඩිනර් එකක් ගන්න ගිහින්.... වැටිලා ඔලුව බිම ඇනිලා....

අරුගේ නම දැක්කම
පරණ සින්දුවක් මතක් උනා
උඹලට අපේ නම් දැක්කාම තමා අවුල් යන්නේ....

මදුනාගල අහසේ දග කරනා ටක ගනින්නසප්පායම් වෙලා ද ඉන්නෙ?
වෙන මෙතන අවුල් යන්න පුළුවන් නමක් නැහැනෙ![]()