~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ මෝල් වීගෙන එනවා
    ඇගෙ වත සිහිවෙනවා
    මැද මිදුලේ නවතා මම ඈ
    ඇය රෑ එළියේ නලා එනවා

    සප්පායම් වෙලා ද ඉන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled::baffled:

    මෙතනින් කව්ද තමුන්ගේ මරණයෙන් පස්සේ වෙන දේවල් ගැන සැලසුම් කරලා තියෙන්නේ?:confused::confused:

    මේ ජීවිතේ දේවල්වත් සැලසුම් නොකරන මම මරනෙන් පස්සෙ ගැන හිතයි ද :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්බබා රොමැන්ටික් ඩිනර් එකක් ගන්න ගිහින්.... වැටිලා ඔලුව බිම ඇනිලා....

    අප්පට සිරි එහෙමද
    එහෙනම් ෆුල් රොමැන්ටික් වෙන්නම සප්පායන් වෙන්නැති :rofl: