~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමනම් මේ ටිකේ ඩවුන්ලෝඩ් කළේ නෑ. ඉඩ නෑ. මකල ඉන්න ඕන :D

    matath oya scene ekamai bn.. space nathi eka saratama thiyenawa :( හෙන හිතේ අමාරුවෙන් පරණ ඒවා ඩිලීට් කරන්නේ :sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ibACtgF.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    matath oya scene ekamai bn.. space nathi eka saratama thiyenawa :( හෙන හිතේ අමාරුවෙන් පරණ ඒවා ඩිලීට් කරන්නේ :sorry:

    ලක්ශ එකාමාරක් දෙකක් පඩි ගන්නවනේද එක්ස්ටර්නල් හාඩ් ඒකක් ගන්න ලෝබ ඇයි ඔච්චර...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    matath oya scene ekamai bn.. space nathi eka saratama thiyenawa :( හෙන හිතේ අමාරුවෙන් පරණ ඒවා ඩිලීට් කරන්නේ :sorry:

    මට මේ ඩිලීට් කරන්න ඒව නැතුව බල බල ඉන්නෙ. මොනා කරන්න ද කියල. සොෆ්ට්වෙයාර්, වීඩියෝ ටියුටෝරියල් ටිකක් මකල දාල තමයි එදා ෆිල්ම් 2 වගේ ගත්තෙ :rofl: