මොන දේවිය වගේ ද හදන්නෙ පිළිම...
බිම්බා දේවිය වගේ එකක් හැදුවොත් හොඳයි මම හිතන්නේ....
මොන දේවිය වගේ ද හදන්නෙ පිළිම...
සරා....
කිලර් අයියට චොකලට් කිරි එකක් හදන්න....![]()
කවුද ලිදෙ කියලා පෙනවා නෙ දැන් ඉතින්.....කවුරු කාට නම් දැම්මත් මම දාන නම් තමා රෙජිස්ට්‍රර් වෙන්නෙ මෝල් මකරෝ.........
![]()
හා එක එයයි මායි කරගන්නම් කො......ඔයා ඉන්නකො කලබල නොවි.......



නම් හදන්න එපා යකෝ.... උපන් දා පටන් තියෙන නම හොඳයි...

මට තරහාගියොත් පිඹිනවා කරකුට්ටං වෙලා යන්න....කවුද ලිදෙ කියලා පෙනවා නෙ දැන් ඉතින්.....කවුරු කාට නම් දැම්මත් මම දාන නම් තමා රෙජිස්ට්‍රර් වෙන්නෙ මෝල් මකරෝ.........
![]()
මොකක්? සදමෝල් බුවා හොදයිද මෝල් මකරට වඩා?![]()
හප්පා එහෙමද
ෂුවර් එකට කාටහරි ගහපු මඩක් තමා![]()

මෝල් වෙලා නැගෙනා......... රෑ පාළුයි වනන්තරේ.......

