~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වැස්ස දිහා බල බල හොට් චොකලට් බිවිවා........
රෑට තාත්තට බත් ඉවුවා....
අම්මටයි මටයි නුඩ්ල්ස් හැදුවා.........

ඔයයි අම්මයි තාත්තයිද ඉන්නෙ..
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලබන සතියේ ඉඳලා බත් කාලා හිම බොන්න පුලුවන්.....

    හිම රත් කරලා දීපන් දියකරගෙන බොන්න... උඹ ඉන්න එකේ අයිස් පලමත් රත් කරලා කන්නේ... :P:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නත්තල් ඇතත් නැතත් මෙහෙට හිම බං... මැයි වෙනකන්....:sorry::sorry:

    ඒකාලෙ මෙහෙ වරෙන් හිම මිදුනම පලයන්...නැත්තන් පිබපන් ගිහින් හිම දිය වෙන්නම ආයෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නිකන් ඉන්න වෙලාවක පොටෝ දෙක තුනක් ගහලා දාපන්කෝ

    මල්ලි මම කවදාවත් හිතුවෙ නැ ඔයා ඔහොම කෙනෙක් කියලා.....:angry::angry:අර ටුපැක් ට එහෙම දැක්කොත් විනාසයි නෙ........හයියො හයියො යසට හිටපු කොල්ලාට ගිය කලක්......:angry::angry:ඇයි මල්ලියෙ කෙල්ලො නැතුවද කොල්ලො ගැන හිතන්නෙ.................:angry::angry: