වැස්ස දිහා බල බල හොට් චොකලට් බිවිවා........
රෑට තාත්තට බත් ඉවුවා....
අම්මටයි මටයි නුඩ්ල්ස් හැදුවා.........
ලබන සතියේ ඉඳලා බත් කාලා හිම බොන්න පුලුවන්.....


ඔයයි අම්මයි තාත්තයිද ඉන්නෙ..




ලබන සතියේ ඉඳලා බත් කාලා හිම බොන්න පුලුවන්.....
හිම රත් කරලා දීපන් දියකරගෙන බොන්න... උඹ ඉන්න එකේ අයිස් පලමත් රත් කරලා කන්නේ...![]()
ශාආආආ ස්නෝ සීසන් නෙහ්....නත්තලත් එනවනෙ

කාලම බලන්න ඔන....


නත්තල් ඇතත් නැතත් මෙහෙට හිම බං... මැයි වෙනකන්....
නත්තල් ඇතත් නැතත් මෙහෙට හිම බං... මැයි වෙනකන්....
නිකන් ඉන්න වෙලාවක පොටෝ දෙක තුනක් ගහලා දාපන්කෝ

අර ටුපැක් ට එහෙම දැක්කොත් විනාසයි නෙ........හයියො හයියො යසට හිටපු කොල්ලාට ගිය කලක්......
ඇයි මල්ලියෙ කෙල්ලො නැතුවද කොල්ලො ගැන හිතන්නෙ.................
