~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ දැන් බල තුලනය කරන්න ත්‍රේඩ් එකෙන් එහෙට මෙහෙට පනින ළමයි අත උස්සන්න
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ටෞඩු.... ගෙදරින් එනකොට රනිල් අගමැති... බෝඩිමට එනකොට මහින්ද අගමැති.... 😂😂😂😂

    හෙට වැඩට යන්ඩ නැගිටිද්දි කරුණ අගමැති නාමල් ජනාධිපති....ආඅහ් කොහොමද ඒක :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ අනේ වැස්සට තෙමිලා අසනීප උනා සංසාරේ එපා වෙලා ඉන්නේ තාම මේ හොටු බේරෙනවා

    ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ අනේ වැස්සට තෙමිලා අසනීප උනා සංසාරේ එපා වෙලා ඉන්නේ තාම මේ හොටු බේරෙනවා

    වැස්සට තෙමෙන්නෙ කොහොමද පාරාලෙ නේද ඉන්නව කිව්වෙ :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැස්සට තෙමෙන්නෙ කොහොමද පාරාලෙ නේද ඉන්නව කිව්වෙ :angry:

    ඔයා කෙල්ලො පස්සෙ දුවනව වගේ එයා කටුස්සියො පස්සෙ දුවල
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔයා කෙල්ලො පස්සෙ දුවනව වගේ එයා කටුස්සියො පස්සෙ දුවල

    මට සීයට 99 ශුවර් ඕක කටුස්සෙක් නෙවේ කියල කොහෙද උබලට මාව විස්වාස නෑනෙ...