හෙට අලුත් ආණ්ඩුවේ පත්වීම් හම්බෙයි කට්ටියට![]()
උබේ තරගෙ ඉවර කරන්නෙ නැද්ද මහින්ද අගමැටිත් උනා

හෙට අලුත් ආණ්ඩුවේ පත්වීම් හම්බෙයි කට්ටියට![]()

මේ ටිකේ එළකිරි ආවේ නෑ මෙයා අදත් මේ රතිඤ්ඤා සද්දේ මොකෝ කියල බලන්න ආවේ
ටෞඩු.... ගෙදරින් එනකොට රනිල් අගමැති... බෝඩිමට එනකොට මහින්ද අගමැති....![]()

ටෞඩු.... ගෙදරින් එනකොට රනිල් අගමැති... බෝඩිමට එනකොට මහින්ද අගමැති....![]()

උබේ තරගෙ ඉවර කරන්නෙ නැද්ද මහින්ද අගමැටිත් උනා![]()
විනිශ්චය මණ්ඩලේ බලල ඉවර නෑ බන්
නෑ අනේ වැස්සට තෙමිලා අසනීප උනා සංසාරේ එපා වෙලා ඉන්නේ තාම මේ හොටු බේරෙනවාa moko a wedding ekawath lan welada
නෑ අනේ වැස්සට තෙමිලා අසනීප උනා සංසාරේ එපා වෙලා ඉන්නේ තාම මේ හොටු බේරෙනවා

නෑ අනේ වැස්සට තෙමිලා අසනීප උනා සංසාරේ එපා වෙලා ඉන්නේ තාම මේ හොටු බේරෙනවා
නෑ අනේ වැස්සට තෙමිලා අසනීප උනා සංසාරේ එපා වෙලා ඉන්නේ තාම මේ හොටු බේරෙනවා

වැස්සට තෙමෙන්නෙ කොහොමද පාරාලෙ නේද ඉන්නව කිව්වෙ![]()
විනිශ්චය මණ්ඩලේ බලල ඉවර නෑ බන්
![]()
ත්රෙඩ් එකසිය දහයක් තියෙනවා එක එක බලන්න එපයි

ඔයා කෙල්ලො පස්සෙ දුවනව වගේ එයා කටුස්සියො පස්සෙ දුවල
මට සීයට 99 ශුවර් ඕක කටුස්සෙක් නෙවේ කියල කොහෙද උබලට මාව විස්වාස නෑනෙ...
හිකතලයෙක් වෙන්න බැරිද?...මට සීයට 99 ශුවර් ඕක කටුස්සෙක් නෙවේ කියල කොහෙද උබලට මාව විස්වාස නෑනෙ...