~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපේ ගෙවල් ගාව ගෙවල් දෙක තුනක විදුරු දොරවල් ගේට්ටු යකඩ පොලු වලින් ගහල කුඩු කරලා

    වාහනේක ඉස්සරහ වීදුරුවත් කුඩු කරලා අත් බෝම්බ ගහල වගේ :sorry::sorry:

    පිස්සු යක්කුනේ..

    උඹ unp පැත්තටවත් වැඩ කරාද?
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹල එකෙක්වත් නෙවෙයි ඊළඟ ජනාධිපත් මධු රොක්ස් :D:D