අපේ ගෙවල් ගාව ගෙවල් දෙක තුනක විදුරු දොරවල් ගේට්ටු යකඩ පොලු වලින් ගහල කුඩු කරලා
වාහනේක ඉස්සරහ වීදුරුවත් කුඩු කරලා අත් බෝම්බ ගහල වගේ![]()
පිස්සු යක්කුනේ..
උඹ unp පැත්තටවත් වැඩ කරාද?
අපේ ගෙවල් ගාව ගෙවල් දෙක තුනක විදුරු දොරවල් ගේට්ටු යකඩ පොලු වලින් ගහල කුඩු කරලා
වාහනේක ඉස්සරහ වීදුරුවත් කුඩු කරලා අත් බෝම්බ ගහල වගේ![]()
මල් බබා නිදිද කොහෙද?පිස්සු යක්කුනේ..
උඹ unp පැත්තටවත් වැඩ කරාද?
උඹල එකෙක්වත් නෙවෙයි ඊළඟ ජනාධිපත් මධු රොක්ස්![]()
දැන් ඌට වෙන්න බැරිවෙයි.....

මොකෝ උඹ හදිස්සියෙම කොල පාටට අකුරු මාරු කරේ?![]()