~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බිස්නස් කිව්වෙ මොනවගේ ඒවද ආන්ඩුව කරන බිස්නස්

    සේවා කියල කරන ‍ගොඩක් ඒව බිස්නස් තමයිනෙ. අධ්‍යාපනය හා සොඛ්‍යය ඇරුනහම.

    පාඩු පිට දිවුවත් සමහර ඒව. ප්‍රවාහන සේවය, ගුවන් සේවය, තැපැල් සේවය etc.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කට්ටියට හිතාගන්න බැරුව ඉන්නෙ මේ මොනාද වෙන්නෙ මේරටේ කියල...ඔව්න් රූපවාහිනී යන්ත්‍රය ඉදිරිපිටට වී දෑස් අයා බලා ඉන්නව...

    haiyoooo kiyalaaaa wedak na ekanam :dull:
     
    • Like
    Reactions: Sachira123

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි මේ ණයම ගන්න හදන්නෙ අරන් තියන ණය කන්දරාවම මදිද.... :angry:

    ඉතින් අපි මොනා කරන්න ද කොහොමත් ණය ගන්නවනෙ :lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් අපි මොනා කරන්න ද කොහොමත් ණය ගන්නවනෙ :lol::lol:

    කොහොමත් ගන්නනන් මහින්දව ගෙනාවෙ මොකටද...ඉතින් හදමු අපි අලුත් රටක් රොද බදි එකම රටක් තැනක් :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක නම් වෙයි ........... අනිත්ව කොහොම උනත්

    අනිව.

    හැබැයි ඡන්දය ගන්න මුල් ටිකේ කරන්න වෙනව දේවල්. ඊට පස්සෙනම් මොනා වෙයි ද කියන්න බෑ. ඒත් ඡන්ද තියෙන්න අවුරුදු 2 වගේ යනවනෙ. ඒ ඡන්ද අතර දේවල් කරයි. කළේ නැත්තම් කේස් වෙනව.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය කියන්නෙ මිනිස්සුන්ට දෙන ණය බිස්නස් කරන්න ....:rofl:

    ඒකිව්වෙ ගන්න ණය ආයෙ මිනිස්සුන්ට ණයට දීල ඒකෙන් පොලියක් හොයන එකද ඒ උනාට ඕව ව‍ය්‍යාපාර වලට ආයෝජනය වෙනවනන් නේද හොද වාහන ගෙන්නන්න ගෙවල් හදන්න යනවට වඩා රටට අපණයන ආර්තිකයක් ගෙනල්ල සංවර්ධණය කරන්න මේ රට සුකිතමුදිත කරන්න
     
    • Like
    Reactions: Sachira123