~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තමන් අතිශය දුෂ්කර අවස්ථාවකට ඇද දැමුණු මේ අවස්ථාවෙහි පවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම පුදුම සහගත ලෙස වෘත්තිකය. ඔහු කිසිවකුට බැණ අඬ නොගසයි. සංයමයකින් යුතුව හා ආචාරශීලීව තමන්ගේ ස්ථාවරය පැහැදිළි කරයි. ගැටළුවට සම්බන්ධ සෙසු පාර්ශ්ව හා සාකච්ඡා කරමින් රටට අවම හානියක් වන පරිදි හා අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුවක් නොවන පරිදි වත්මන් හා හිටපු ජනාධිපතිවරුන් විසින් ඇති කරන ලද මේ අනවශ්‍ය ගැටය ලිහා දමන්නට වෙර දරයි.
    :rolleyes::rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මහින්දත් ලැජ්ජයි බන් ජනාධිපති වගේ ලොකු පොස්ට් එකක ඉඳලා අගමැති කමක් අස්සෙ රිංගුවේ අගමැති කම ගන්නෙ නෑ කිව්වේ පිං අගමැති කම් :lol::lol:

    මම දැක්කා අද ෆේස්බුක් එකේ කොහේදෝ මන්දා කමෙන්ට් එකක් තිබ්බා....,
    මයිත්‍රී කිව්වා නරකාදියටද මේ මහින්දව තල්ලු කලේ කියල..
    වැඩි දවසක් යන්න කලින් මිනිස්සුන්ට මහින්දව එපා වෙන තැනට වැඩ සිද්ධ වෙනවා.
    මිනිහා ලනුව ගිල්ලා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දේශපාලනය කියන්නේ තවදුරටත් අපි හිතන දේ නෙමේ...මයිත්‍රී ඒක ඔප්පු කරලා ඉවරයි. හැබැයි මම එක දෙයක් තරයේ විශ්වාස කරනවා. මහින්දගේ දේශපාලනය ඉවරටම ඉවරකලා....

    මුන්ගෙ ජීවිතේ දෙශපාලනය පැය 24ම ඒක. උන් කපටියි... මොනවහරි ජිල්මාට් එකක් දාල ඔලුව බේරගන්න දන්නව. ඔය එකෙක්වත් ඉවර කරන්නවත් අනාත කරන්නවත් බෑ. ජනාධිපති වරනෙදි එහෙමවෙයි කියල රනිල් හිතුව නිසා තමයි අද එයාට මෙහෙම වුනේ. හැබැයි එහෙම හිතාගෙන වැඩ කරනවනම් ජනතාවටත් වැඩක් වෙනව, මෙයාලට ඒකනේ උනේ අභියෝග නැති තැන අත්තනෝමතිකව වැඩ කරන්නගියා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා අගමැති වෙන්න කලින් මකියාවේලි කියවල එන්න.
    ඔහොම සාධාරණ වෙලා රටක් ආණ්ඩුවක් ගෙනියන්න බෑ....:baffled::baffled:

    අපි ඇමතිවරු උනා කියල ලොකු ලොකු දේවල් කරන්න ඕනේ නෑ....කොහොමත් සිස්ටම් එක හරහා මුලික දේවල් ඉබේ ක්‍රියාත්මක වෙනවා. පොඩි පොඩි අප්ඩේට්ස් ටිකක් කලාම ඇති...:P:P:P

    මකියාවේලි නෙමෙයි ප්‍රින්ස්.

    සාධාරණ වෙනව කිවුවෙ කවු ද? 100% සාධාරණ වෙන්න බෑ. එහෙම නෙමෙයි මූලික දේවල් හදන්න ඕන.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැක්කා අද ෆේස්බුක් එකේ කොහේදෝ මන්දා කමෙන්ට් එකක් තිබ්බා....,
    මයිත්‍රී කිව්වා නරකාදියටද මේ මහින්දව තල්ලු කලේ කියල..
    වැඩි දවසක් යන්න කලින් මිනිස්සුන්ට මහින්දව එපා වෙන තැනට වැඩ සිද්ධ වෙනවා.
    මිනිහා ලනුව ගිල්ලා.
    ඔව් එහෙම කතාවකුත් තියෙනවා මචන් මොකද මේ වෙලාවේ ආර්ථික තත්වය කරගන්න බැරි උනොත් එහෙම අවුලක් වෙනවා මහින්දට

    ඒවගේම තමයි මෛත්‍රී බහුතරය නැති බව දැන දැනම මේ ආතල් එක ගත්තා ද මන්ද කියලත් හිතෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rolleyes:ඔහෙ ඉන්නවා ඉතින් ගෙදර ආව මාසෙකට විතර පස්සෙ

    එළ එළ ඒක හොඳයිනෙ ඉතින්. ගෙදර ඉන්න එක අද හරි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මකියාවේලි නෙමෙයි ප්‍රින්ස්.

    සාධාරණ වෙනව කිවුවෙ කවු ද? 100% සාධාරණ වෙන්න බෑ. එහෙම නෙමෙයි මූලික දේවල් හදන්න ඕන.


    හරි හරි කුමාරයා ලිව්වේ මකියාවෙලී නේ.....:):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇමතිකම් නෑ. ඔයා මොන ක්ෂේත්‍රයේ ද ඕන?
    රාජ්‍ය බුද්ධි වගේ එකක් හොදයි

    අස්සවල් වල රිංගල වීඩියෝ උස්සන් ඇවිල්ලා දානවා රොකට් වගේ

    වැඩේට දක්ෂයා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මකියාවේලි නෙමෙයි ප්‍රින්ස්.

    සාධාරණ වෙනව කිවුවෙ කවු ද? 100% සාධාරණ වෙන්න බෑ. එහෙම නෙමෙයි මූලික දේවල් හදන්න ඕන.


    මම දන්නවා මම නිකන් ජෝක්ස් එකට කිව්වේ.....:lol::lol:
    අපිට දේශපාලනයක් තියා මේ ගෙදර තියෙන වැඩ ටිකත් කරගෙන ඉන්නේ හරි අමාරුවෙන්....:P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමද......එන්න එන්න අපි මේ අලුතෙන් ඇමතිකම් බෙදා ගන්නවා..
    මාලිංග අගමැති.
    මම ජනමාධ්‍ය ඇමති.
    උපුල් අධ්‍යාපන.
    මල්බබා ඩිජිටල් හා යටිතල
    ලේ ජංගියේ තරුණ කටයුතු

    උඹ කැමති මොකේටද?


    වන ජීවි :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද......එන්න එන්න අපි මේ අලුතෙන් ඇමතිකම් බෙදා ගන්නවා..
    මාලිංග අගමැති.
    මම ජනමාධ්‍ය ඇමති.
    උපුල් අධ්‍යාපන.
    මල්බබා ඩිජිටල් හා යටිතල
    ලේ ජංගියේ තරුණ කටයුතු

    උඹ කැමති මොකේටද?

    කුක්ක වනිතා කටයුතු වගේ ඉල්ලුවොත් තමයි අවුල වෙන්නෙ. :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    KC1UGrW.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් ඒකත් ඉතින් ඇත්ත තමයි. හැබැයි ඒකනම් ඉතින් ගණන් යයි කියලනෙ. හදිස්සියෙ අඩුවුණොත්?

    අඩු වුනොත් අඩු කරයි කියල මොකද්ද තිබ්බ විශ්වාසෙ...
    එතකොට කියයි මිනිස්සු කියනව මේක හැම මාසෙම කරද්දි කරදරයි ඒ නිසා අවුරුද්දකට දානව කියල...
    මතකනේ ගත්ත තීනර ෆුල් ෆේස් හෙල්මට්, ඩේටා වලට ගහපු බදු, වාහන බදු... රජයට පාඩු වෙද්දි නීති වෙනස් කරන එක නේ වුනේ මෙච්චරකල්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    කොහොමෙයි හිනාව... හික්...හික්... පෙම් පාට ඉතිරෙනව...
    සිරිපාල ගොයියත් කාලෙකින් ඇස් දෙකම ඇරගෙන ඉන්නෙ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් එහෙම කතාවකුත් තියෙනවා මචන් මොකද මේ වෙලාවේ ආර්ථික තත්වය කරගන්න බැරි උනොත් එහෙම අවුලක් වෙනවා මහින්දට

    ඒවගේම තමයි මෛත්‍රී බහුතරය නැති බව දැන දැනම මේ ආතල් එක ගත්තා ද මන්ද කියලත් හිතෙනවා

    මයිත්‍රී ට හිතේ වයිරයක් තියෙන්නේ මහින්ද එක්ක මිසක් රනිල් වත් වෙනින් කව්රුවත් එක්ක නෙමේ....

    ඔය හිතේ වයිරය ආවේ 2015 නෙමේ. මහින්දගේ ආණ්ඩුවේ අගමැතිකම දුන්නේ නැති එකට..

    මේ වෙලාවේ කුණුගොඩට කර ගහන්න වෙන්නේ මහින්දට...
    මොකද මිනිස්සුන්ගේ චූන් එක නැති වෙනවා ටික දවසකින්.
    නිකන් හරි 113 නොලැබුනොත් මහින්දට ස්වාසිලන්තෙට තමා යන්න වෙන්නේ..:baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම බැලුවොත් මෛත්‍රී කරපු දේ හරි

    හබි බහුතර බලය කියන ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා

    රනිල් බහුතරය පෙන්නුවොත් මොකද කරන්නේ

    ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ලෑස්ති කරනවා කියලා

    දැන් UNP Group වල පොස්ට් දාල තියෙනවා

    ඒකෙ නීතිය බලන්න ඕන. හරිනම් හැබැයි මෙතනදි කරන්න තිබුණ.

    (2) පාර්ලිමේන්්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති
    ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ
    ප්‍රතික්ෂේප කළහොත් එවිට ද ආණ්ඩුව කෙරෙහි
    විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිට
    ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. එසේ වූ විට
    70 වන ව්‍යවසථ්ාව යටතෙ ්සව්කයී බලතල කයි්‍රාතම්ක
    කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව
    විසුරුවා හරිනු ලැබුවහොත් මිස, ජනාධිපතිවරයා
    විසින් 42 වන, 43 වන, 44 වන සහ 45 වන
    ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයෙක් ද, අමාත්‍ය
    මණ්ඩලයේ අමාත්‍යවරයන් ද, අමාත්‍ය මණ්ඩලයේ
    සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් ද, නියෝජ්‍ය
    අමාත්‍යවරයන් ද පත් කළ යුත්තේ ය.