අඩේ ඔව් පට්ටම සිද්ධිය තමයිJoomla පරණ වර්ෂන් වලින් සයිට් හැදල තිබුණ ම ඕන පොඩි එකෙක් හැක් කරනව තමයි![]()
ICTA එකේ උන් ඕව දන්නෙ නැද්ද ඈ
නැත්නම් සයිට් එකක් හදන්න ඕන කමට ඔහේ හදන සිද්ධියක්ද
අඩේ ඔව් පට්ටම සිද්ධිය තමයිJoomla පරණ වර්ෂන් වලින් සයිට් හැදල තිබුණ ම ඕන පොඩි එකෙක් හැක් කරනව තමයි![]()
ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙන්න බැරිදබහුතරය ගන්න බැරුවුණොත් එයාල යන්න හදන පැත්ත ඒක තමයි.
ඔතන මහින්දගේ ජනප්‍රසාධය අහක දාන්න බෑනේ. ප්‍රාදේශීය සභා දිනන එක ජනමතයක් හැටියට ගත්තම, ඊළඟ මැතිවරණ ගැන අනුමානයක් දෙන්න පුළුවන් නේ...එක නිසා බහුතරය එකඟ කරගන්න පුළුවන් කියන පදනමේ හිටියද දන්නේ නෑනේ.ඒ කියන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී මහින්ද සපෝට් කරන පැත්තට ලොකු ජනවරමක් එකතුවෙනවා කියන මතය තමා මෙතැනදී ප්‍රයෝජනයට ගන්න වෙන්නේ.
වෙනින් වරප්‍රසාද කියන්නේ පෞද්ගලික එව්වා.
අඩේ ඔව් පට්ටම සිද්ධිය තමයි
ICTA එකේ උන් ඕව දන්නෙ නැද්ද ඈ
නැත්නම් සයිට් එකක් හදන්න ඕන කමට ඔහේ හදන සිද්ධියක්ද
ඔතන මහින්දගේ ජනප්‍රසාධය අහක දාන්න බෑනේ. ප්‍රාදේශීය සභා දිනන එක ජනමතයක් හැටියට ගත්තම, ඊළඟ මැතිවරණ ගැන අනුමානයක් දෙන්න පුළුවන් නේ...එක නිසා බහුතරය එකඟ කරගන්න පුළුවන් කියන පදනමේ හිටියද දන්නේ නෑනේ.ඒ කියන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී මහින්ද සපෝට් කරන පැත්තට ලොකු ජනවරමක් එකතුවෙනවා කියන මතය තමා මෙතැනදී ප්‍රයෝජනයට ගන්න වෙන්නේ.
වෙනින් වරප්‍රසාද කියන්නේ පෞද්ගලික එව්වා.
ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙන්න බැරිද
එක්සත් ජාතින් මොකුත් කියල නැහැ නේද මේ සිද්ධිය ගැන
Mehemane. Jathika anduwak wenne kandayam kihipayakinne. Eken ekak ain una kiyala prasnayak ne neetiyen. Thawa paksha tyenawanam. Habai SLFP tharke eyalai UNP yai witarak antima welawe hitixa wagene. Wiwastawe nea hawul karayonta thibiya yutu awama manthree ganan ehema. Eka ranilta wasiyak wenawa. Mahindalata ekata tyena tarke mokakda danne nea. Cabinet eke 50% k ma iwath wimada danne nea
අඩේ ඔව් පට්ටම සිද්ධිය තමයි
ICTA එකේ උන් ඕව දන්නෙ නැද්ද ඈ
නැත්නම් සයිට් එකක් හදන්න ඕන කමට ඔහේ හදන සිද්ධියක්ද
ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙන්න බැරිද
එක්සත් ජාතින් මොකුත් කියල නැහැ නේද මේ සිද්ධිය ගැන
UNP විතරක් එයාල එක්ක හිටිය කියන්නෙ මොක ද අනිත් පක්ෂ ඉල්ලුවෙ එක්සත් ජාතික සන්ධානය කියන එක ඇතුළෙ නිසා. හැබැයි මහ මැතිවරණයෙ දි ඉල්ලුවෙ වෙන වෙන ම ද මන්ද. මතක නෑ හරියට.
ලංකාවේ මචං සම්බන්ධයක් නැති එකෙක් තමයි කොහොමත් පත් කරන්නේEke lokka kauda balanna. Melo sambandayak nati ekek neda oya kshetrayata. Unta convince karanna bea
ඔව් මචං රනිල්ට බටහිර රටවල සපෝර්ට් එක තියෙනවා නේදමොනවද කියල තිබ්බ එක්සත් ජාතීනුත් තව ඇමරිකා, බ්‍රිතාන්‍ය වගේ ටරටවල්, අනික රනිල් ලොක්ක තානාපතිවරු ගෙන්නගෙන සාකච්චාවක් කලා අද
ඔව් ඒක තමයිඔච්චර වැඩකාරයො ඉන්න ICTA එකේ අය ඕව නොදන්නව වෙන්න බැහැනෙ. එච්චර වැදගත්කමක් දුන්නෙ නැතුව ඇති ඒ සයිට්වලට.
ජාත්‍යන්තරය කියන්නෙ ඉතින් ව්‍යයස්ථාව අනුව කරන්න කියලනෙ. බහුතරය පෙන්වල පාර්ලිමේන්තුවෙන් අයින් කළොත් රනිල්ව අවුලක් වෙන එකක් නෑ. නැත්තම් ඉතින් සම්බාධක වුණත් පැනවෙන්න ඉඩ තියෙනව.
ඔව් ඕක බලපාන්නේ අපේ රටත් එක්ක තියෙන ගිවිසුම් වලටනේ වෙළඳ ගිවිසුම් වගේ බරපතල දේවල්ජාත්යන්තරය කියන්නෙ ඉතින් ව්‍යයස්ථාව අනුව කරන්න කියලනෙ. බහුතරය පෙන්වල පාර්ලිමේන්තුවෙන් අයින් කළොත් රනිල්ව අවුලක් වෙන එකක් නෑ. නැත්තම් ඉතින් සම්බාධක වුණත් පැනවෙන්න ඉඩ තියෙනව.

නැහැ මම හිතන්නේ ප්රජාතාන්ත්රවාදය රකිනවා කියලා අපි ගිවිසුම් වලට බැදිල තියෙනවාඑහෙම වෙන්නෙ කොහොමද මේක රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නේ. අනික කවුරු අගමැති වුනාම ජාත්‍යන්තරයට මොකද...? අනික එයාල කැමති කෙනා අගමැති වෙන්න ඕනද රටේ ජනතාව කැමතිකෙනා නේද වෙන්න ඕන
ලංකාවේ මචං සම්බන්ධයක් නැති එකෙක් තමයි කොහොමත් පත් කරන්නේ
ක්‍රිකට් ගහපු එකාට තෙල් ගැන බලන්න කියනවා
මංගලයා අඩුගානේ මොකක් හරි උපාධියක්වත් තියෙන එකක් ද මුදල් ඇමතිකමක් දැරුවේ
කොහොමත් එහෙම සම්බන්ධයක් තියෙන විෂයක් දෙන එකෙත් අවුලක් නැතුවාම නොවෙයි
Muslim congress eka thama wenama ekak tyenne