~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Joomla පරණ වර්ෂන් වලින් සයිට් හැදල තිබුණ ම ඕන පොඩි එකෙක් හැක් කරනව තමයි :lol::lol:
    අඩේ ඔව් පට්ටම සිද්ධිය තමයි

    ICTA එකේ උන් ඕව දන්නෙ නැද්ද ඈ
    නැත්නම් සයිට් එකක් හදන්න ඕන කමට ඔහේ හදන සිද්ධියක්ද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බහුතරය ගන්න බැරුවුණොත් එයාල යන්න හදන පැත්ත ඒක තමයි.
    ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙන්න බැරිද

    එක්සත් ජාතින් මොකුත් කියල නැහැ නේද මේ සිද්ධිය ගැන
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔතන මහින්දගේ ජනප්‍රසාධය අහක දාන්න බෑනේ. ප්‍රාදේශීය සභා දිනන එක ජනමතයක් හැටියට ගත්තම, ඊළඟ මැතිවරණ ගැන අනුමානයක් දෙන්න පුළුවන් නේ...එක නිසා බහුතරය එකඟ කරගන්න පුළුවන් කියන පදනමේ හිටියද දන්නේ නෑනේ.ඒ කියන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී මහින්ද සපෝට් කරන පැත්තට ලොකු ජනවරමක් එකතුවෙනවා කියන මතය තමා මෙතැනදී ප්‍රයෝජනයට ගන්න වෙන්නේ.
    වෙනින් වරප්‍රසාද කියන්නේ පෞද්ගලික එව්වා.

    Meka nisa thamai. Parliament eken patan nogatte my3 genuth sup eka tyenawa kiyala penwanna
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩේ ඔව් පට්ටම සිද්ධිය තමයි

    ICTA එකේ උන් ඕව දන්නෙ නැද්ද ඈ
    නැත්නම් සයිට් එකක් හදන්න ඕන කමට ඔහේ හදන සිද්ධියක්ද

    Eke lokka kauda balanna. Melo sambandayak nati ekek neda oya kshetrayata. Unta convince karanna bea
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔතන මහින්දගේ ජනප්‍රසාධය අහක දාන්න බෑනේ. ප්‍රාදේශීය සභා දිනන එක ජනමතයක් හැටියට ගත්තම, ඊළඟ මැතිවරණ ගැන අනුමානයක් දෙන්න පුළුවන් නේ...එක නිසා බහුතරය එකඟ කරගන්න පුළුවන් කියන පදනමේ හිටියද දන්නේ නෑනේ.ඒ කියන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී මහින්ද සපෝට් කරන පැත්තට ලොකු ජනවරමක් එකතුවෙනවා කියන මතය තමා මෙතැනදී ප්‍රයෝජනයට ගන්න වෙන්නේ.
    වෙනින් වරප්‍රසාද කියන්නේ පෞද්ගලික එව්වා.

    ඔව් කොහොමත් ඉතින් ඊළඟ මැතිවරණය එයාල දිනනව කියල දන්නවනෙ. හැබැයි දිනන ප්‍රමාණය සෑහෙන ගානක් වැඩ කරගන්න එක තමයි එයාල දැන් කරන්න හදන්නෙ. මොක ද එහෙම නොවුණොත් නැවත පත්වෙන්නෙ තනියෙන් යන්න බැරි ආණුඩුවක්. එතකොට අවුල් වැඩියි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙන්න බැරිද

    එක්සත් ජාතින් මොකුත් කියල නැහැ නේද මේ සිද්ධිය ගැන

    මොනවද කියල තිබ්බ එක්සත් ජාතීනුත් තව ඇමරිකා, බ්‍රිතාන්‍ය වගේ ටරටවල්, අනික රනිල් ලොක්ක තානාපතිවරු ගෙන්නගෙන සාකච්චාවක් කලා අද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mehemane. Jathika anduwak wenne kandayam kihipayakinne. Eken ekak ain una kiyala prasnayak ne neetiyen. Thawa paksha tyenawanam. Habai SLFP tharke eyalai UNP yai witarak antima welawe hitixa wagene. Wiwastawe nea hawul karayonta thibiya yutu awama manthree ganan ehema. Eka ranilta wasiyak wenawa. Mahindalata ekata tyena tarke mokakda danne nea. Cabinet eke 50% k ma iwath wimada danne nea

    UNP විතරක් එයාල එක්ක හිටිය කියන්නෙ මොක ද අනිත් පක්ෂ ඉල්ලුවෙ එක්සත් ජාතික සන්ධානය කියන එක ඇතුළෙ නිසා. හැබැයි මහ මැතිවරණයෙ දි ඉල්ලුවෙ වෙන වෙන ම ද මන්ද. මතක නෑ හරියට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩේ ඔව් පට්ටම සිද්ධිය තමයි

    ICTA එකේ උන් ඕව දන්නෙ නැද්ද ඈ
    නැත්නම් සයිට් එකක් හදන්න ඕන කමට ඔහේ හදන සිද්ධියක්ද

    ඔච්චර වැඩකාරයො ඉන්න ICTA එකේ අය ඕව නොදන්නව වෙන්න බැහැනෙ. එච්චර වැදගත්කමක් දුන්නෙ නැතුව ඇති ඒ සයිට්වලට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙන්න බැරිද

    එක්සත් ජාතින් මොකුත් කියල නැහැ නේද මේ සිද්ධිය ගැන

    ජාත්‍යන්තරය කියන්නෙ ඉතින් ව්‍යයස්ථාව අනුව කරන්න කියලනෙ. බහුතරය පෙන්වල පාර්ලිමේන්තුවෙන් අයින් කළොත් රනිල්ව අවුලක් වෙන එකක් නෑ. නැත්තම් ඉතින් සම්බාධක වුණත් පැනවෙන්න ඉඩ තියෙනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    UNP විතරක් එයාල එක්ක හිටිය කියන්නෙ මොක ද අනිත් පක්ෂ ඉල්ලුවෙ එක්සත් ජාතික සන්ධානය කියන එක ඇතුළෙ නිසා. හැබැයි මහ මැතිවරණයෙ දි ඉල්ලුවෙ වෙන වෙන ම ද මන්ද. මතක නෑ හරියට.

    Muslim congress eka thama wenama ekak tyenne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Eke lokka kauda balanna. Melo sambandayak nati ekek neda oya kshetrayata. Unta convince karanna bea
    ලංකාවේ මචං සම්බන්ධයක් නැති එකෙක් තමයි කොහොමත් පත් කරන්නේ

    ක්‍රිකට් ගහපු එකාට තෙල් ගැන බලන්න කියනවා

    මංගලයා අඩුගානේ මොකක් හරි උපාධියක්වත් තියෙන එකක් ද මුදල් ඇමතිකමක් දැරුවේ

    කොහොමත් එහෙම සම්බන්ධයක් තියෙන විෂයක් දෙන එකෙත් අවුලක් නැතුවාම නොවෙයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොනවද කියල තිබ්බ එක්සත් ජාතීනුත් තව ඇමරිකා, බ්‍රිතාන්‍ය වගේ ටරටවල්, අනික රනිල් ලොක්ක තානාපතිවරු ගෙන්නගෙන සාකච්චාවක් කලා අද
    ඔව් මචං රනිල්ට බටහිර රටවල සපෝර්ට් එක තියෙනවා නේද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජාත්‍යන්තරය කියන්නෙ ඉතින් ව්‍යයස්ථාව අනුව කරන්න කියලනෙ. බහුතරය පෙන්වල පාර්ලිමේන්තුවෙන් අයින් කළොත් රනිල්ව අවුලක් වෙන එකක් නෑ. නැත්තම් ඉතින් සම්බාධක වුණත් පැනවෙන්න ඉඩ තියෙනව.

    එහෙම වෙන්නෙ කොහොමද මේක රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නේ. අනික කවුරු අගමැති වුනාම ජාත්‍යන්තරයට මොකද...? අනික එයාල කැමති කෙනා අගමැති වෙන්න ඕනද රටේ ජනතාව කැමතිකෙනා නේද වෙන්න ඕන
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජාත්‍යන්තරය කියන්නෙ ඉතින් ව්‍යයස්ථාව අනුව කරන්න කියලනෙ. බහුතරය පෙන්වල පාර්ලිමේන්තුවෙන් අයින් කළොත් රනිල්ව අවුලක් වෙන එකක් නෑ. නැත්තම් ඉතින් සම්බාධක වුණත් පැනවෙන්න ඉඩ තියෙනව.
    ඔව් ඕක බලපාන්නේ අපේ රටත් එක්ක තියෙන ගිවිසුම් වලටනේ වෙළඳ ගිවිසුම් වගේ බරපතල දේවල් :):(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම වෙන්නෙ කොහොමද මේක රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නේ. අනික කවුරු අගමැති වුනාම ජාත්‍යන්තරයට මොකද...? අනික එයාල කැමති කෙනා අගමැති වෙන්න ඕනද රටේ ජනතාව කැමතිකෙනා නේද වෙන්න ඕන
    නැහැ මම හිතන්නේ ප්‍රජාතාන්ත්‍රවාදය රකිනවා කියලා අපි ගිවිසුම් වලට බැදිල තියෙනවා

    මානව හිමිකම් වලට ජිනීවා ගිවිසුමේ ඉන්නවා දන්න විදියට ලංකාව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට හිතෙන දේ තමයි හරි හමන් වැඩ පිළිවෙලක් තිබ්බා නම් රනිල්ට අවස්තාව තිබ්බා හරි පාරට රට අරගෙන හොදක් කරන්න කොන්ද කෙලින් තියාගෙන තීරණ අරගෙන

    දැන් පරක්කු වැඩි

    නැත්නම් වෙන කෙනෙකුට නායකකම දීලා යන්න ඕනා

    ඊළඟට පක්ෂය අතුලින්ම බඩු සෙට් වෙනවා රනිල්ට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ මචං සම්බන්ධයක් නැති එකෙක් තමයි කොහොමත් පත් කරන්නේ

    ක්‍රිකට් ගහපු එකාට තෙල් ගැන බලන්න කියනවා

    මංගලයා අඩුගානේ මොකක් හරි උපාධියක්වත් තියෙන එකක් ද මුදල් ඇමතිකමක් දැරුවේ

    කොහොමත් එහෙම සම්බන්ධයක් තියෙන විෂයක් දෙන එකෙත් අවුලක් නැතුවාම නොවෙයි

    Hungak aya ugath kama anawasyai politics walata kiyanne kannangara kale refer karala. Eth dan igenima eda wage informal neweine. Eda iskole igena nogattata kale panna un newei politics kale. Dan kasippu karyomane pradesiya palaneta dannema
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Muslim congress eka thama wenama ekak tyenne

    අහ එහෙනම් එයාල දැන් අයින් වුණොත් කොහොමත් ජාතික ආණුඩව නැති වෙනවනෙ? :rolleyes: