බලමු බලමු මචං හෙට උදේ ඉඳලා ගොඩක් නිවුස් තියේවි බස් වලින් එහෙම අරලියගහ මන්දිරේට දැන් මිනිස්සු එනවලු හෙට උදේට මොකකින් මොකක් වෙයිද කියලා කවුද දන්නෙඑතනදි නායකයො හිතන්න ඕන. ජාත්‍යන්තරය ලග නාහෙන් අඩන්නෙ නැතුව මේක ඇතුලෙම සෙට්ල් කරගන්න්
බලමු බලමු මචං හෙට උදේ ඉඳලා ගොඩක් නිවුස් තියේවි බස් වලින් එහෙම අරලියගහ මන්දිරේට දැන් මිනිස්සු එනවලු හෙට උදේට මොකකින් මොකක් වෙයිද කියලා කවුද දන්නෙඑතනදි නායකයො හිතන්න ඕන. ජාත්‍යන්තරය ලග නාහෙන් අඩන්නෙ නැතුව මේක ඇතුලෙම සෙට්ල් කරගන්න්
එහෙම කියන්න බෑ. ඒ මිනිස්සුන්ටත් ගැටලුවක් තියෙනව. එයාල ණය දීල තියෙන්නෙ. ඒ සල්ලි ආපහු ගන්න බැරිවෙනවනෙ හරියට පාලනය නොගෙනිච්චොත්. අනිත් එක ආනයන, අපනයනවලට බලපානව. තව ගොඩක් දේවල් තියෙනව අපි නොහිතුවට.
Jathika anduwa adala wenne mahinda pm karapu eka harida balanna peredata. Thama jathika anduwa tyenawanam, dan cabinet ministry ganana 30 ta adu nisa prasnayak nea ranilta. Bahutaraya pennala dinana eka wenam
නායකයා නෙවෙයි මචන් ශ්‍රී ලංකාව කියන රට එක්කයි ගිවිසුම ඕව අත්සන් කරපු UNP ශ්‍රී ලංකා නැතුව JVP හිටියත් එච්චරයිරාජ්ය තාන්ත්‍රික මට්ටමෙන් ණය අරන් තියනවනම් ඒවට ගිවිසුම් තියනවනම් මොන නායකය ආවත් ඒ බැදීමට යටත්නේ...
බලමු බලමු මචං හෙට උදේ ඉඳලා ගොඩක් නිවුස් තියේවි බස් වලින් එහෙම අරලියගහ මන්දිරේට දැන් මිනිස්සු එනවලු හෙට උදේට මොකකින් මොකක් වෙයිද කියලා කවුද දන්නෙ
රනිල් ඒක තමයි මෙදා පාර ගෙමටම සෙට් වෙන්නේනීතිමය පැත්ත අනුව යනවනම් ඔයා කියන එක අදාල වෙනව තමයි. එහෙම නැතුව යනවනම්
ජාතික ආණුඩුවක් තිබුණත් නැතත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවොත් එයා තමයි අගමැති. මොක ද බහුතරය නැතුව පාර්ලිමේන්තුවේ කිසි කටයුත්තක් කරන්න බැහැනෙ.
බලමු මචං හරියටම කියන්න බැහැ හරින්ලා එකේ ඉන්නවලුහ්ම්... හෙට ගියේ නැත්නම් රාජ්‍ය දේපල අවභාවිතා කලා වෙනවලු...එහෙම වුනොත් ජොනියට වගේ හිරේ විලංගුවෙ ලගින්නත් වෙයිද දන්නෙ නෑ...
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ණය අරන් තියනවනම් ඒවට ගිවිසුම් තියනවනම් මොන නායකය ආවත් ඒ බැදීමට යටත්නේ...
කාලා අවේ දැන් ෆ්රෙන්ස්....තාම දේශපාලනයද?


5) (4) වන අන ුව්‍යවසථ්ාවේ කාර්යය සඳහා ජාතකි
ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන
සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය
හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ
අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන
කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක්
වන්නේ ය.
හ්ම්... හෙට ගියේ නැත්නම් රාජ්‍ය දේපල අවභාවිතා කලා වෙනවලු...එහෙම වුනොත් ජොනියට වගේ හිරේ විලංගුවෙ ලගින්නත් වෙයිද දන්නෙ නෑ...

නීතිමය පැත්ත අනුව යනවනම් ඔයා කියන එක අදාල වෙනව තමයි. එහෙම නැතුව යනවනම්
ජාතික ආණුඩුවක් තිබුණත් නැතත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවොත් එයා තමයි අගමැති. මොක ද බහුතරය නැතුව පාර්ලිමේන්තුවේ කිසි කටයුත්තක් කරන්න බැහැනෙ.

ඉතින් ඒක තමයි එයාල කියන්නෙ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න කියල මිසක් වෙන දෙයක් නෙමෙයිනෙ. දැන් ණය අරගෙන ගෙවන්නෙ නෑ කිවුවොත් එහෙම ඒව බලෙන් එපායෙ ගන්න.
Hammo. Oya widiyata ki denek hire inna oneda.
Ranilwa hire danna katawath one nea. Kohomahari mandire gannakam baya karanne. Balaya transfer unama owa amatakai![]()
ඔව් ඕව විසඳෙනකන් හෝ ඒක එපා වෙනකන් මෙතන දේශපාලනය තමයි යන්නෙ.![]()
කාලා


ව්‍යවස්ථාව අනුව නෙවෙයිද වැඩ කරල තියෙන්නෙ...? ඇයි එහෙනම් නඩු දාන්න බැරි...

ව්‍යවස්ථාව අනුව නෙවෙයිද වැඩ කරල තියෙන්නෙ...? ඇයි එහෙනම් නඩු දාන්න බැරි...


තව දේවල් තියෙනවා...
ජාතික ආණ්ඩුව ප්‍රධාන පාර්ශව තුනක් අතර ඇති කරගත් ගිවිසුමකි.
එක්සත් ජාතික පෙරමුණ....
ශ්‍රිලංකා නිදහස් පක්‍ෂය හා
මුස්ලිම් කොම්රසය..
එකක් අයින් උනා කියලා ජාතික ආන්ඩුව අයින් වෙන්නෑ කියලා තමයි කියන්නේ....
අනේ මන්දා... ලංකාවේ දේශපාලනේනේ...
