හපොයි
කොහොමත් මහින්ද පත්වුනාට පස්සේ ඉක්මනට පාර්ලිමේන්තු විසුරෝලා මහමැතිවරනෙකට යන කතාවක් කිව්වා. ඒත් කාලසීමාව තාම මදි මන් හිතන්නේ
එහෙම යන්න බෑ. අවුරුදු 4 මාස 6 ඉන්න ඕන. නැත්තම් වෙන පනතක් සම්මත කරල අර නීති වෙනස් කරන්න ඕන. ඒකට 2/3 ඕන ඇති.
හපොයි
කොහොමත් මහින්ද පත්වුනාට පස්සේ ඉක්මනට පාර්ලිමේන්තු විසුරෝලා මහමැතිවරනෙකට යන කතාවක් කිව්වා. ඒත් කාලසීමාව තාම මදි මන් හිතන්නේ
ආණ්ඩු මාරුවෙන් පස්සේ සරාව දැක්කේ නෑ නෙ![]()

විධායක ජනාධිපති බලතල.......
ජූනියස් රොබට් ගේ සිහිනය.....
හුස්මට පමණක් දෙවැනි වූ බලය.

ඔව්නේ අපි කතාවුනේ එදා 2015 ගේම දුන්නෙත් සරා කියල පිළිගත්ත නෙසාරා තමා ගේම් එක දුන්නේ එලකිරිය හරහා
සැබෑ ලෝකේ ජෙහාන්![]()
එහෙම යන්න බෑ. අවුරුදු 4 මාස 6 ඉන්න ඕන. නැත්තම් වෙන පනතක් සම්මත කරල අර නීති වෙනස් කරන්න ඕන. ඒකට 2/3 ඕන ඇති.
2/3 one kiwwa wisuruwanna
ඇත්තනේ.....ඇයි ඒක වැරදි නෑනේ...
ඒක ඉතින් එහෙමනෙ කොහොමත්. එහෙම යන්න බෑ. අවුරුදු 4 මාස 6 ඉන්න ඕන. නැත්තම් වෙන පනතක් සම්මත කරල අර නීති වෙනස් කරන්න ඕන. ඒකට 2/3 ඕන ඇති.