~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපොයි :rofl::rofl:

    කොහොමත් මහින්ද පත්වුනාට පස්සේ ඉක්මනට පාර්ලිමේන්තු විසුරෝලා මහමැතිවරනෙකට යන කතාවක් කිව්වා. ඒත් කාලසීමාව තාම මදි මන් හිතන්නේ

    එහෙම යන්න බෑ. අවුරුදු 4 මාස 6 ඉන්න ඕන. නැත්තම් වෙන පනතක් සම්මත කරල අර නීති වෙනස් කරන්න ඕන. ඒකට 2/3 ඕන ඇති.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආණ්ඩු මාරුවෙන් පස්සේ සරාව දැක්කේ නෑ නෙ :baffled:

    අග්‍රාමාත්‍ය විශේෂ උපදේශිකා.....

    අග්‍රාමාත්‍ය විශේෂ උපදේශිකා.....

    ඊ කේ සරා මැතිනිය. :yes::yes:


    ඊ කේ සරා - Elakiri Sara :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විධායක ජනාධිපති බලතල.......

    ජූනියස් රොබට් ගේ සිහිනය.....
    හුස්මට පමණක් දෙවැනි වූ බලය.

    මෙයා මේ මොනව ද කියවන්නෙ? :rofl::rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම යන්න බෑ. අවුරුදු 4 මාස 6 ඉන්න ඕන. නැත්තම් වෙන පනතක් සම්මත කරල අර නීති වෙනස් කරන්න ඕන. ඒකට 2/3 ඕන ඇති.

    2/3 one kiwwa wisuruwanna
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම යන්න බෑ. අවුරුදු 4 මාස 6 ඉන්න ඕන. නැත්තම් වෙන පනතක් සම්මත කරල අර නීති වෙනස් කරන්න ඕන. ඒකට 2/3 ඕන ඇති.

    ඔව් කාල සීමාවක් තියෙනවනේ
    ඕක ඉවරුන ගමන් චන්දෙකට යයි