~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැඩ වැඩ බන්.. කාල ආවා... තව පොඩ්ඩකින් රවුමක් දාල එනවා

    මම හිතුවෙ රෑ වැඩමුරයද දන්නෙ නෑ කියල... දැන් කට්ටිය අඩුයි මේ පැත්තෙ එනව
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම හිතුවෙ රෑ වැඩමුරයද දන්නෙ නෑ කියල... දැන් කට්ටිය අඩුයි මේ පැත්තෙ එනව

    මේ සතියේ නයිට් නෑ.. :( :( ඔව් බන් සෑහෙන්න අඩුයි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළ එළ සිංදුවක් කියන්න.

    අපි දේශපාලනයට කොච්චර අකමැති වුණත් ඒව නිසා අනිතිමට අපටමයි කරදර විඳින්න වෙන්නෙ. අවුරුදු 5 වගේ සැරයකි ගිහින් එක එකාට කතිරෙ ගහල ඇවිත් හැමදා ම හූල්ල හූල්ල ඉන්නව මිසක් මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැනෙ?

    අපි ම වරද්දගෙන එක එක පටු විදියට හිතල දේශපාලකයන්ට කතිර ගහගෙන පස්සෙ අඬල තේරුමක් නෑ.

    සොඳුරිය කාලය කොතරම් නපුරුද..
    දිවි හිමියෙන් කඳුළැලි පුරවා ගෙන..
    රැකගත් ආලය උදුරා ගෙන ගිය..
    කාලය කොතරම් නපුරුද සොඳුරිය..

    පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
    කවිය ඔබම වී නැළැවුනු යුගයක..
    හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත
    ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය..

    සොඳුරිය..

    ලොවට හොරා විළිලා බිහි කරගත්
    වසන්තයේ සඳ මියැදුන දවසක..
    බෙදා හදා ගත් දුක වත් අද නැත
    ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය..

    සොඳුරිය..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සොඳුරිය..


    සැරින් සැරේ හෙමින් සැරේ
    නුඹේ සිනා සිතේ ඇඳී
    මැකී නොයා හිදී
    මට නොතේරෙනා මේ සොඳුරු හැඟුම්
    මං අසරණ කරනවා සුදු නගේ

    එදා ඉදන් දෙතොල්වලින්
    ගැලූ සිනා නිමක් නොවේ
    මේ අලුත් සිනහ මට නොතේරෙනා
    මං අසරණ කරනවා සුදු නගේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    සැරින් සැරේ හෙමින් සැරේ
    නුඹේ සිනා සිතේ ඇඳී
    මැකී නොයා හිදී
    මට නොතේරෙනා මේ සොඳුරු හැඟුම්
    මං අසරණ කරනවා සුදු නගේ

    එදා ඉදන් දෙතොල්වලින්
    ගැලූ සිනා නිමක් නොවේ
    මේ අලුත් සිනහ මට නොතේරෙනා
    මං අසරණ කරනවා සුදු නගේ

    කවුද ඕක කියන්නෙ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    සැරින් සැරේ හෙමින් සැරේ
    නුඹේ සිනා සිතේ ඇඳී
    මැකී නොයා හිදී
    මට නොතේරෙනා මේ සොඳුරු හැඟුම්
    මං අසරණ කරනවා සුදු නගේ

    එදා ඉදන් දෙතොල්වලින්
    ගැලූ සිනා නිමක් නොවේ
    මේ අලුත් සිනහ මට නොතේරෙනා
    මං අසරණ කරනවා සුදු නගේ

    giphy.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    හත්තිලව්වයි... මුත්තගෙ පොටෝ එක වෙනස් කොරල නේ...
    ඒකත් අර ඔසප් චක්‍රය වගෙ හැම මාසෙම චේන්ජ් වෙනව, මිළ සූත්‍රයෙ අනික...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයිස් කෝල්ඩ් ෆ්‍රී විව් ටිකක් අරන් දීල මගේ ප්‍රොෆයිල් එකට.. :P :P