වැඩ වැඩ බන්.. කාල ආවා... තව පොඩ්ඩකින් රවුමක් දාල එනවා
මම හිතුවෙ රෑ වැඩමුරයද දන්නෙ නෑ කියල... දැන් කට්ටිය අඩුයි මේ පැත්තෙ එනව
වැඩ වැඩ බන්.. කාල ආවා... තව පොඩ්ඩකින් රවුමක් දාල එනවා
මම හිතුවෙ රෑ වැඩමුරයද දන්නෙ නෑ කියල... දැන් කට්ටිය අඩුයි මේ පැත්තෙ එනව
ඔව් බන් සෑහෙන්න අඩුයි...එළ එළ සිංදුවක් කියන්න.
අපි දේශපාලනයට කොච්චර අකමැති වුණත් ඒව නිසා අනිතිමට අපටමයි කරදර විඳින්න වෙන්නෙ. අවුරුදු 5 වගේ සැරයකි ගිහින් එක එකාට කතිරෙ ගහල ඇවිත් හැමදා ම හූල්ල හූල්ල ඉන්නව මිසක් මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැනෙ?
අපි ම වරද්දගෙන එක එක පටු විදියට හිතල දේශපාලකයන්ට කතිර ගහගෙන පස්සෙ අඬල තේරුමක් නෑ.
මේ සතියේ නයිට් නෑ..![]()
ඔව් බන් සෑහෙන්න අඩුයි...
මොනවද යකෝ මේ දාන්නේ.. වැහිලේන ****![]()
සොඳුරිය..
සැරින් සැරේ හෙමින් සැරේ
නුඹේ සිනා සිතේ ඇඳී
මැකී නොයා හිදී
මට නොතේරෙනා මේ සොඳුරු හැඟුම්
මං අසරණ කරනවා සුදු නගේ
එදා ඉදන් දෙතොල්වලින්
ගැලූ සිනා නිමක් නොවේ
මේ අලුත් සිනහ මට නොතේරෙනා
මං අසරණ කරනවා සුදු නගේ
සැරින් සැරේ හෙමින් සැරේ
නුඹේ සිනා සිතේ ඇඳී
මැකී නොයා හිදී
මට නොතේරෙනා මේ සොඳුරු හැඟුම්
මං අසරණ කරනවා සුදු නගේ
එදා ඉදන් දෙතොල්වලින්
ගැලූ සිනා නිමක් නොවේ
මේ අලුත් සිනහ මට නොතේරෙනා
මං අසරණ කරනවා සුදු නගේ
*****
ආත අද මොක ද වෙන්නෙ?![]()
අද මහින්ද මහත්තය අභිනව අග්රාමාත්ය හැටියට දිව්රුම් දුන්න....
