~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ ෂර්ට් එක :sorry:

    මමනම් වෙඩින්වලට යන්නෙ නැති නිසා ඕව ගැන ලොකු දැනුමක් නෑ. සීයගෙ අදහස් බලමු. හැබැයි කෝට් එක නිසා ශර්ට් එක එච්චර පෙන්නෙ නැහැනෙ? ෂර්ට් එකයි ටයි එකයි ගැලපෙන්න වෙයි මොනා වුණත් :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමනම් වෙඩින්වලට යන්නෙ නැති නිසා ඕව ගැන ලොකු දැනුමක් නෑ. සීයගෙ අදහස් බලමු. හැබැයි කෝට් එක නිසා ශර්ට් එක එච්චර පෙන්නෙ නැහැනෙ? ෂර්ට් එකයි ටයි එකයි ගැලපෙන්න වෙයි මොනා වුණත් :rofl::rofl:

    මේ වෙලාවට තමයි වැඩිහිටි අදහස් වටින්නේ... :yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රනිල් මාමි අද හවස 5 ට තවත් මාධ්‍ය ප්‍රකාශයක් කළා
    පව් අප්පා...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    44938650_1914189255555905_7883739864280072192_n.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවද කිව්වේ

    ඊයේ මෛත්‍රී මාමි මෙයාට බැනපුවා සියල්ල ප්‍රතික්ෂේප කළා
    මමයි තාමත් අගමැති කිව්වා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යනව කියල ද? :D

    ඊයේ මෛත්‍රී මාමි මෙයාට බැනපුවා සියල්ල ප්‍රතික්ෂේප කළා
    මමයි තාමත් අගමැති කිව්වා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයේ මෛත්‍රී මාමි මෙයාට බැනපුවා සියල්ල ප්‍රතික්ෂේප කළා
    මමයි තාමත් අගමැති කිව්වා

    අහ එහෙම ද? ඒ වුණාට ඉතින් දැන් අරය අගමැති කියල වැඩත් බාරගෙන ඉවරයිනෙ. රනිල් මාමි පිස්සෙක්නෙ සේරම කුණුගොඩවල් ටික මහින්ද මාමිගෙ ඔලුවට දාල පැත්තකට වෙලා හිටියනම් ඉවරයිනෙ :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ එහෙම ද? ඒ වුණාට ඉතින් දැන් අරය අගමැති කියල වැඩත් බාරගෙන ඉවරයිනෙ. රනිල් මාමි පිස්සෙක්නෙ සේරම කුණුගොඩවල් ටික මහින්ද මාමිගෙ ඔලුවට දාල පැත්තකට වෙලා හිටියනම් ඉවරයිනෙ :rofl::rofl:

    එහෙම ඉදලත් බෑනේ
    බැදුම්කර සිද්දිය උඩ ආවොත්...
    නාමල් කුමාර කියන ඒවා....