මෝල් මකරා....එයත් කුරුල්ලෙක්.
බහුතරය මට..
මම බය නෑ ..![]()
බය නැති අගමැටි ගාඩ් එකට 10 දෙනයි .........


මෝල් මකරා....එයත් කුරුල්ලෙක්.
බහුතරය මට..
මම බය නෑ ..![]()


මං හිතුවා අර ඇන්ටියෙක් එතනින් යනවා දැකලා බහුතරය පෙන්නුවා කියලා![]()


ගහ මුලඑක කකුලක් උස්සගෙන තනි කකුලෙන් හිටගෙනද
ඒ බහුතරේ පෙන්නුවා නෙවේ ඩොඩෝ සුළුදිය පහ කරනවා![]()



බය නැති අගමැටි ගාඩ් එකට 10 දෙනයි .........![]()


හානේ මන්චි නයිස් කොහොමදහෆ්ෆේ යන්තන් ආවා.. ඊයේ කිරිය slow උනාද බන් උඹලට.. මට සෑහෙන්න slow වුනානේ? මගේ side එකේ cache cookie clear කරලත් හරිගියේ නෑ
හෆ්ෆේ යන්තන් ආවා.. ඊයේ කිරිය slow උනාද බන් උඹලට.. මට සෑහෙන්න slow වුනානේ? මගේ side එකේ cache cookie clear කරලත් හරිගියේ නෑ


ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න 50 000 යි.![]()
කට වහපන් මිනිහෝ...මමයි අගමැති.![]()

එහෙම බෑ මණ්ඩපේ රැස්කරන්නේ නැතුව එහෙම කියන්න බෑ.![]()

මටනම් එන්න උනේ නෑ.... දේශපාලන වැඩ හෝ ගාලා.... ඇයි කට්ටිය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලනවනේ.... මට එපාවෙලා හිටියේ....හෆ්ෆේ යන්තන් ආවා.. ඊයේ කිරිය slow උනාද බන් උඹලට.. මට සෑහෙන්න slow වුනානේ? මගේ side එකේ cache cookie clear කරලත් හරිගියේ නෑ
හානේ මන්චි නයිස් කොහොමද![]()

මොකෝ දේශපාලන ගේමක්වත් ගහන්නද කල්පනාව? 
