~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

කවුරුද කවුරු ද දැන් අගමැති!!!!
මම මයි මම මයි දැන් අගමැති!!!

කවුරු ද කවුරු ද මට අකමැති!!
තොපිමයි තොපිමයි මට අකමැති!!:baffled::baffled:

හූ හූ...... හු.....!!!

avatar559740_24.gif
 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ව්‍යවස්ථාවෙන් පත් වුනේ මම....
    මණ්ඩපේ බහුතරේ මා එක්ක...
    මම බය නෑ..:yes:

    අපි කීයටවත් කැමති නෑ වැඩ බැරි කුරුල්ලෙක්ට ඔය තනතුර දෙන්න.. :P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ හොර කටුස්සෝ... :P:P මොකෝ දේශපාලන ගේමක්වත් ගහන්නද කල්පනාව?
    ඩොඩෝ එක්ක නැගිටින්න කියල මේ :yes: හෙට උදේම දේවාලේ ඉස්සරහ කොහොඹ ගහ ගාවට එන්න හැමෝම
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මටනම් එන්න උනේ නෑ.... දේශපාලන වැඩ හෝ ගාලා.... ඇයි කට්ටිය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලනවනේ.... මට එපාවෙලා හිටියේ....

    උඹ උදවු දෙන්න එපා.. උඹ දීපන් statement අර ඇමෙරිකාවෙන් දෙනව වගේ.. :lol::lol: