කවුරුද කවුරු ද දැන් අගමැති!!!!
මම මයි මම මයි දැන් අගමැති!!!
කවුරු ද කවුරු ද මට අකමැති!!
තොපිමයි තොපිමයි මට අකමැති!!
හූ හූ...... හු.....!!!

එහෙම බෑ මණ්ඩපේ රැස්කරන්නේ නැතුව එහෙම කියන්න බෑ.![]()
කවුරුද කවුරු ද දැන් අගමැති!!!!
මම මයි මම මයි දැන් අගමැති!!!
කවුරු ද කවුරු ද මට අකමැති!!
තොපිමයි තොපිමයි මට අකමැති!!
හූ හූ...... හු.....!!!
ව්‍යවස්ථාවෙන් පත් වුනේ මම....
මණ්ඩපේ බහුතරේ මා එක්ක...
මම බය නෑ..![]()


හෙට 50 000 එනවා....මාව ආරක්ෂා කරන්න...![]()


ඩොඩෝ එක්ක නැගිටින්න කියල මේආ හොර කටුස්සෝ...මොකෝ දේශපාලන ගේමක්වත් ගහන්නද කල්පනාව?
හෙට උදේම දේවාලේ ඉස්සරහ කොහොඹ ගහ ගාවට එන්න හැමෝමමටනම් එන්න උනේ නෑ.... දේශපාලන වැඩ හෝ ගාලා.... ඇයි කට්ටිය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලනවනේ.... මට එපාවෙලා හිටියේ....


මූට වැඩ බැරිද?
අපි කීයටවත් කැමති නෑ වැඩ බැරි කුරුල්ලෙක්ට ඔය තනතුර දෙන්න..![]()
හාල්පාරුවොන්ට මොන කෙල්ලොද



උඹ උදවු දෙන්න එපා.. උඹ දීපන් statement අර ඇමෙරිකාවෙන් දෙනව වගේ..![]()
32ක් වෙලත් තනියම මොකද කියලා බැලුවා. මට මතක්වුනේ නෑනෙ.![]()