ප්රාදේශීය සභා එවුන් කියා කියා හරි වියදම් කරලා තමයි කරන්නේ. ලොක්කන්ගේ හිත දිනාගන්න
එදා රෑ එකපාරටම රතින්නා හොයාගත්ත එකනම් ගැටළුවක් තමයි
ප්රාදේශීය සභා එවුන් කියා කියා හරි වියදම් කරලා තමයි කරන්නේ. ලොක්කන්ගේ හිත දිනාගන්න
එදා රෑ එකපාරටම රතින්නා හොයාගත්ත එකනම් ගැටළුවක් තමයි
ඒකාකාරී වෙනවට වැඩිය ෆන් එකක් තියෙන එක හොඳයි මරා ගන්නෙ නැත්තන්...
පාත්වෙන්න කිව්වේ මොකටද?
හෙටන්ම් ෂුවර් නෑ
දෙගොල්ලොම කොලබට ආවොත් වලියක් යන්න ඉඩතියෙනවා
වහල්ලුනේ
උන් මැරිලා යන තරමටම හොදයි

ඔය කියන තරම් දේවල් වෙන එකක් නෑ....හෙටන්ම් ෂුවර් නෑ
දෙගොල්ලොම කොලබට ආවොත් වලියක් යන්න ඉඩතියෙනවා
වහල්ලුනේ
උන් මැරිලා යන තරමටම හොදයි

කසිප්පු කාරයො තමා වැඩිපුරම ඉන්නේ ඔවගේ.... මම කියන්නේ දෙපැත්තෙම.... උන්ටද බං රතිඥා හොයන්න බැරි...

කලින් ඉදම්ම ලෑස්ති කරන් ඉන්න ඇති රතින්නා
මොකක් හරි විශේෂ හේතුවක් තියෙනව ද ඔය සිද්ධිය ඇරෙන්න?![]()

හෙටන්ම් ෂුවර් නෑ
දෙගොල්ලොම කොලබට ආවොත් වලියක් යන්න ඉඩතියෙනවා
වහල්ලුනේ
උන් මැරිලා යන තරමටම හොදයි
කලින් කාටවත් කිවේ නැ ලීක් වෙන නිසා
සිකුරාදා හවස වෙනකම් කවුරුත් දන්නෑ.....ඔව් මැරයෝ කසිප්පු කාරයෝ තමයි
කලින් කාටවත් කිවේ නැ ලීක් වෙන නිසා
මොකක් හරි විශේෂ හේතුවක් තියෙනව ද ඔය සිද්ධිය ඇරෙන්න?![]()
ඔය කියන තරම් දේවල් වෙන එකක් නෑ....![]()