~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    45025651_563035317450011_4018437750792388608_n.jpg

    පාත්වෙන්න කිව්වේ මොකටද :confused:?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ප්‍රාදේශීය සභා එවුන් කියා කියා හරි වියදම් කරලා තමයි කරන්නේ. ලොක්කන්ගේ හිත දිනාගන්න
    එදා රෑ එකපාරටම රතින්නා හොයාගත්ත එකනම් ගැටළුවක් තමයි

    කසිප්පු කාරයො තමා වැඩිපුරම ඉන්නේ ඔවගේ.... මම කියන්නේ දෙපැත්තෙම.... උන්ටද බං රතිඥා හොයන්න බැරි...
     
    ප්‍රාදේශීය සභා එවුන් කියා කියා හරි වියදම් කරලා තමයි කරන්නේ. ලොක්කන්ගේ හිත දිනාගන්න
    එදා රෑ එකපාරටම රතින්නා හොයාගත්ත එකනම් ගැටළුවක් තමයි

    කලින් ඉදම්ම ලෑස්ති කරන් ඉන්න ඇති රතින්නා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකාකාරී වෙනවට වැඩිය ෆන් එකක් තියෙන එක හොඳයි මරා ගන්නෙ නැත්තන්...

    හෙටන්ම් ෂුවර් නෑ
    දෙගොල්ලොම කොලබට ආවොත් වලියක් යන්න ඉඩතියෙනවා
    වහල්ලුනේ
    උන් මැරිලා යන තරමටම හොදයි
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හෙටන්ම් ෂුවර් නෑ
    දෙගොල්ලොම කොලබට ආවොත් වලියක් යන්න ඉඩතියෙනවා
    වහල්ලුනේ
    උන් මැරිලා යන තරමටම හොදයි

    මොකක් හරි විශේෂ හේතුවක් තියෙනව ද ඔය සිද්ධිය ඇරෙන්න? :confused:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හෙටන්ම් ෂුවර් නෑ
    දෙගොල්ලොම කොලබට ආවොත් වලියක් යන්න ඉඩතියෙනවා
    වහල්ලුනේ
    උන් මැරිලා යන තරමටම හොදයි
    ඔය කියන තරම් දේවල් වෙන එකක් නෑ....:rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කසිප්පු කාරයො තමා වැඩිපුරම ඉන්නේ ඔවගේ.... මම කියන්නේ දෙපැත්තෙම.... උන්ටද බං රතිඥා හොයන්න බැරි...

    ඔව් මැරයෝ කසිප්පු කාරයෝ තමයි :yes:

    කලින් ඉදම්ම ලෑස්ති කරන් ඉන්න ඇති රතින්නා

    කලින් කාටවත් කිවේ නැ ලීක් වෙන නිසා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෙටන්ම් ෂුවර් නෑ
    දෙගොල්ලොම කොලබට ආවොත් වලියක් යන්න ඉඩතියෙනවා
    වහල්ලුනේ
    උන් මැරිලා යන තරමටම හොදයි

    කලකිරෙනවා ඕයි...සිරාවටම.

    ඔය රාජ්‍ය අංශයේ උන් ආණ්ඩු මාරු උනා කියල පට්ට චූන් එකට ඇමතිගොල්ලන්ට නෙලන්න ගියා.
    යකෝ උන් කල්පනාකරන්න ඕනේ මහින්ද කියන්නේ මොන ජාතියේ මිනිහෙක්ද කියල....
    සිරාවටම.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මොකක් හරි විශේෂ හේතුවක් තියෙනව ද ඔය සිද්ධිය ඇරෙන්න? :confused:

    වෙන හේතුවක් නම් කියන්න බෑ
    unp එක ලොකු සටනක් දෙනවා බලේ තියාගන්න

    ඔය කියන තරම් දේවල් වෙන එකක් නෑ....:rolleyes::rolleyes:

    වෙන එකක් නැතිවෙයි
    ඒත් ෂුවර් නෑ මේ ගොන් මිනිස්සු එක්ක
    දැක්කනේ ඊයේ සින් එක