ඒකතමයි.... මේකෙදි කොහොමටවත් මහජනතාවට වාසියක් වෙන්නේ නෑ.... මේ පොරකන්නේ තමන්ගේ බලය රැක ගන්න... ඒ නිසා මේ වගේ වෙලාවක බලය පාර්ලිමේන්තුවේ පෙන්නනවා ඇරෙන්න පාරවල් ගානේ පෙන්නලා හරියන්නෑ....
දෙගොල්ලොම ඒක දැනගන්න ඔන...
ඒක ඇත්ත. මන් කියන්නේ දැන් ඔය වලියට ගියා කියල පෞද්ගලික වාසි තියෙන සුළු දෙනෙක්ට ඇරෙන්න අනිත් එවුන්ට වෙන සෙතක් නෑනේ..






