~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒකතමයි.... මේකෙදි කොහොමටවත් මහජනතාවට වාසියක් වෙන්නේ නෑ.... මේ පොරකන්නේ තමන්ගේ බලය රැක ගන්න... ඒ නිසා මේ වගේ වෙලාවක බලය පාර්ලිමේන්තුවේ පෙන්නනවා ඇරෙන්න පාරවල් ගානේ පෙන්නලා හරියන්නෑ....
    දෙගොල්ලොම ඒක දැනගන්න ඔන...

    ඒක ඇත්ත. මන් කියන්නේ දැන් ඔය වලියට ගියා කියල පෞද්ගලික වාසි තියෙන සුළු දෙනෙක්ට ඇරෙන්න අනිත් එවුන්ට වෙන සෙතක් නෑනේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :dull::dull::dull::dull:

    බුදුහාමුදුරුවෝ පස් මහ බැලුම් බලල ඉපදුනා,
    අපි පස් මහ කරුමෙකට මේ රටේ ඉපදුනා.

    2020 මොකක්ද කරන්න ඕනේ කියල හිතා ගන්න බෑ.
    2020 mahindayama illai ban mama hithanne ehema
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    mata pena widiyata den ranilta chance ekak nethi wegena yanawa wagei penne

    මහින්දද රනිල්ද කියන්න බෑ.... දැන් ආයේ දෙපැත්ත හෙල්ලිලා තියෙන්නේ..... හැබැයි ප්‍රධාන සාදකය දෙමළ සන්දානය වෙනවා.....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක ඇත්ත. මන් කියන්නේ දැන් ඔය වලියට ගියා කියල පෞද්ගලික වාසි තියෙන සුළු දෙනෙක්ට ඇරෙන්න අනිත් එවුන්ට වෙන සෙතක් නෑනේ..

    ඒක ඒ මිනිස්සු තේරුම් ගන්න ඔන... අරක්කු ටිකට ඇඹරෙන මිනිස්සුනේ ඉන්නේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹ කියන්නේ ජෙහාන්ගේ ගේමක් කියලද?

    දැන් ඔය නාමල් කුමාර සිද්ධිය උනත් අරගෙන බැලුවොත්, පදනමක් නැති ගොතපු කතාවක් නේ.මොකද ඉන්ටෙලිජන්ස් එකක් ඉන්නේ ඔව්වටනේ.
    කොහෙවත් ඉන්න මනුස්සයෙක් ටේප් වගයක් උස්සන් ඇවිත් කියනවා අහවලා මරන්න ප්ලෑන් කරනවලු.
    ඔව්ව පිටිපස්සේ ලොකු මොලයක් ඉන්නවා.
    කව්ද දන්නේ නෑ හැබැයි ඉන්නවා..

    මගේ හිතේ නම් සැකයක් තියෙන්නේ පාඨලී චම්පිකයා කියලයි.
    අනේ මන්දා සැකයක් තමයි ඉතින්...:baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් ඔය නාමල් කුමාර සිද්ධිය උනත් අරගෙන බැලුවොත්, පදනමක් නැති ගොතපු කතාවක් නේ.මොකද ඉන්ටෙලිජන්ස් එකක් ඉන්නේ ඔව්වටනේ.
    කොහෙවත් ඉන්න මනුස්සයෙක් ටේප් වගයක් උස්සන් ඇවිත් කියනවා අහවලා මරන්න ප්ලෑන් කරනවලු.
    ඔව්ව පිටිපස්සේ ලොකු මොලයක් ඉන්නවා.
    කව්ද දන්නේ නෑ හැබැයි ඉන්නවා..

    මගේ හිතේ නම් සැකයක් තියෙන්නේ පාඨලී චම්පිකයා කියලයි.
    අනේ මන්දා සැකයක් තමයි ඉතින්...:baffled::baffled:

    ඒවනම් ගොං පාට් තමයි....
     
    When Sri Lanka’s president was elected in 2015, he was given a sweeping mandate from voters to investigate accusations of war crimes and graft against his predecessor’s government and to cancel deals with China that had plunged the country into debt.

    Now the president, Maithripala Sirisena, has become an agent of the attempted comeback of the man he replaced, Mahinda Rajapaksa.

    Mr. Sirisena has unilaterally suspended Parliament and the cabinet and declared that Mr. Rajapaksa would immediately become the new prime minister.

    The parliament and public that once rallied around Mr. Sirisena are now bitterly divided over what his critics call an unconstitutional attempt to consolidate power.
     
    දැන් ඔය නාමල් කුමාර සිද්ධිය උනත් අරගෙන බැලුවොත්, පදනමක් නැති ගොතපු කතාවක් නේ.මොකද ඉන්ටෙලිජන්ස් එකක් ඉන්නේ ඔව්වටනේ.
    කොහෙවත් ඉන්න මනුස්සයෙක් ටේප් වගයක් උස්සන් ඇවිත් කියනවා අහවලා මරන්න ප්ලෑන් කරනවලු.
    ඔව්ව පිටිපස්සේ ලොකු මොලයක් ඉන්නවා.
    කව්ද දන්නේ නෑ හැබැයි ඉන්නවා..

    මගේ හිතේ නම් සැකයක් තියෙන්නේ පාඨලී චම්පිකයා කියලයි.
    අනේ මන්දා සැකයක් තමයි ඉතින්...:baffled::baffled:

    නාමල් කුමාර = ප්‍රියන්ත (කූබියෝ)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නාමල් කුමාර = ප්‍රියන්ත (කූබියෝ)

    හැබැයි නාමල් කුමාරට ප්‍රියන්තට වගේ පෞර්ෂයක් නෑ.....
    අන්තිමටම පොරක් වෙන්න ගිහින් නාගත්තු පාටක් වගේ දැක්කා.... ඒක හදපුවද ඇත්තද දන්නෑ....

    :rofl::rofl:
     
    Last edited:
    44913699_766748533669865_2668880587401461760_o.jpg