නැතුව කොහොමද බං කැනඩාවේ ඉන්නේ..... පයින් ගහලා දොට්ට දාන්නේ මුං....
මම හිතුවෙ වර්කින් වීසා කියලා .....


නැතුව කොහොමද බං කැනඩාවේ ඉන්නේ..... පයින් ගහලා දොට්ට දාන්නේ මුං....


මම හිතුවෙ වර්කින් වීසා කියලා .....![]()
ඇයි කැනඩාවෙම ඉන්න කොල්ලො, ඇන්ටිලා, අක්කලා ඔක්කොම ඕනෙද?![]()

දැන් නංගිලා විතරයි.... අක්කලාගේ සීන් එක එපාවෙලා....මෙහෙට වර්කින් වීසා ගන්න අමාරුයි බං... ඇත්තටම දැන් දෙන්නෙම නෑ....


දැන් නංගිලා විතරයි.... අක්කලාගේ සීන් එක එපාවෙලා....

බබාට තරහ ගිහින්
මට මතකයි කලින් මටත් ඒ වගේම සීන් එකක් උනා... ඇත්තටම මේක පබ්ලික් ෆෝරම් එකක් වගේම මේකේ වෙන දේවල් පෞද්ගලික ජිවිතයට අදාල නෑ.... විහිලු කියන දේවල් අපි හැමෝම කරනවා.... ඒවා දරාගන්න අමාරුනම් අනික් අයට විහිලු නොකර සිටීම තමා වැදගත්...
මම කියන්නේ හැමෝටම පොදුවේ....
ගනං ගන්න එපා බබා....![]()
එලස් මචං දවසක් හරි අපි මන්ඩපේ කතා කරානේ එක වටිනවා මචංබබ බය වෙලා හැංගිලා
එලස් මචං දවසක් හරි අපි මන්ඩපේ කතා කරානේ එක වටිනවා මචං
ආයෙත් දවසක අපි වෙලාවක් ආවම සෙට් වෙමු
සුභ අනාගතයක්




Insidious: The Last Keyඒ මොකක්ද?
මෙහෙනම් බෝම්බයක් පුලුරලා