~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බබාට තරහ ගිහින්

    මට මතකයි කලින් මටත් ඒ වගේම සීන් එකක් උනා... ඇත්තටම මේක පබ්ලික් ෆෝරම් එකක් වගේම මේකේ වෙන දේවල් පෞද්ගලික ජිවිතයට අදාල නෑ.... විහිලු කියන දේවල් අපි හැමෝම කරනවා.... ඒවා දරාගන්න අමාරුනම් අනික් අයට විහිලු නොකර සිටීම තමා වැදගත්...
    මම කියන්නේ හැමෝටම පොදුවේ....

    ගනං ගන්න එපා බබා.... :yes:

    බබ බය වෙලා හැංගිලා
    එලස් මචං දවසක් හරි අපි මන්ඩපේ කතා කරානේ එක වටිනවා මචං
    ආයෙත් දවසක අපි වෙලාවක් ආවම සෙට් වෙමු

    සුභ අනාගතයක්
     
    එලස් මචං දවසක් හරි අපි මන්ඩපේ කතා කරානේ එක වටිනවා මචං
    ආයෙත් දවසක අපි වෙලාවක් ආවම සෙට් වෙමු

    සුභ අනාගතයක්

    කොහෙද යන්නෙ මෙන්න මෙහෙට වෙලා ඉන්න :yes::yes:
    මෝල් මෙයාට ඉන්න කියන්න :yes::yes: