එලස් මචං දවසක් හරි අපි මන්ඩපේ කතා කරානේ එක වටිනවා මචං
ආයෙත් දවසක අපි වෙලාවක් ආවම සෙට් වෙමු
සුභ අනාගතයක්
පිස්සුද බං..... මෙන්න මේ හිටහං...
ගෑණු ඔහොම තමා බං.....
අපි ආතල් එකේ කතාවක් දාගෙන ඉමු....
එලස් මචං දවසක් හරි අපි මන්ඩපේ කතා කරානේ එක වටිනවා මචං
ආයෙත් දවසක අපි වෙලාවක් ආවම සෙට් වෙමු
සුභ අනාගතයක්
උඹලට දවල්, මෙහෙ රෑ දොළහට පැය බාගයයි හරිනන් අපි බයවෙන්න ඕනාමේ මහ දවල් අපිව බය කරන්න එපා යකෝ...
![]()
කොහෙද යන්නෙ මෙන්න මෙහෙට වෙලා ඉන්න
මෝල් මෙයාට ඉන්න කියන්න![]()


Insidious: The Last Key![]()
උඹල ඔහේ බෝම්බ හදනවද අනේ අනේ


උඹලට දවල්, මෙහෙ රෑ දොළහට පැය බාගයයි හරිනන් අපි බයවෙන්න ඕනා![]()
උඹ කළුවරට බයයි නේද 
උඹලට දවල්, මෙහෙ රෑ දොළහට පැය බාගයයි හරිනන් අපි බයවෙන්න ඕනා![]()


ඔහෙට වඩා මෙහේ හොල්මන් තියෙන්නේ....
බලපංකෝ ෆිල්ම්වල කියෙන්නේ ඔක්කොම මෙහේ සීන් නේ...
හෙටනම් එකෙක් දෙන්නේක් මැරෙයි....


නැතුව පුලුවන්ද ජාතියන්තරේ ජයගන්න
A good horror movie is like the process of good sex, මෙන්න මෙහෙම තමා ඔයා කතාවෙ රිවීව් එක පටන් ගන්නෙ

