~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එලස් මචං දවසක් හරි අපි මන්ඩපේ කතා කරානේ එක වටිනවා මචං
    ආයෙත් දවසක අපි වෙලාවක් ආවම සෙට් වෙමු

    සුභ අනාගතයක්

    පිස්සුද බං..... මෙන්න මේ හිටහං...
    ගෑණු ඔහොම තමා බං.....
    අපි ආතල් එකේ කතාවක් දාගෙන ඉමු....
     
    Insidious: The Last Key :baffled:

    උඹල ඔහේ බෝම්බ හදනවද අනේ අනේ

    නැතුව පුලුවන්ද ජාතියන්තරේ ජයගන්න :rolleyes::rolleyes:

    A good horror movie is like the process of good sex, මෙන්න මෙහෙම තමා ඔයා කතාවෙ රිවීව් එක පටන් ගන්නෙ
     
    බබා ගිහිල්ලා....:frown::frown:

    හැංගිලා බලං ඇති

    tenor.gif
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹලට දවල්, මෙහෙ රෑ දොළහට පැය බාගයයි හරිනන් අපි බයවෙන්න ඕනා :baffled:

    ඔහෙට වඩා මෙහේ හොල්මන් තියෙන්නේ....
    බලපංකෝ ෆිල්ම්වල කියෙන්නේ ඔක්කොම මෙහේ සීන් නේ...