කව්දෝ කෙනෙක් ඒ ලින්ක් එක දාලා රෙප් දීල...
කියෙව්වා මම ඒක .....
කෝ දැන් බබා...මිසින් ද ?



චන්ඩි සරා.....
ෆ්‍රී උනාම ඇවිත් හතර වටේ නෙළයි.![]()
චන්ඩි සරා.....
ෆ්‍රී උනාම ඇවිත් හතර වටේ නෙළයි.![]()


මං යනවා නිදා ගන්න ඩොඩෝව මස් කරපු දවසට මටත් කකුලක් එවන්නපුතී ගුඩ් නයිට්
මාත් මේ ලගදී ස්කුබිඩූ බැලුවා...![]()


මං යනවා නිදා ගන්න ඩොඩෝව මස් කරපු දවසට මටත් කකුලක් එවන්නපුතී ගුඩ් නයිට්


ඔරිජිනල් එකද නැත්තන් ඔරිජින එක වගේ අනිත් එකදමාත් මේ ලගදී ස්කුබිඩූ බැලුවා...![]()

ඒකත් පට්ට.....
වින්ටෙජ් කාලේ ඉතාලි සම්භාව්‍ය එව්වා බලල තියෙනවද?
නියමයි...![]()


ඔරිජිනල් එකද නැත්තන් ඔරිජින එක වගේ අනිත් එකද![]()
මං යනවා නිදා ගන්න ඩොඩෝව මස් කරපු දවසට මටත් කකුලක් එවන්නපුතී ගුඩ් නයිට්





මාත් මේ ලගදී ස්කුබිඩූ බැලුවා...![]()
මුත්තේ, රෙදි නැතුව උඹට සාප්පු ගියාට සලකන්නේ...
හිටපන්, මම කුමන්ත්‍රණයක් කරලා අයිස් කැටේ ගෙන් අගමැති තනතුර ගත්තම උඹ ගැන බලා ගන්නම්.
![]()
Incredibles 2 (2018) seedbox eke. download karaganna data na.
ඔයා අගමැටි විදායක බලය දාලා අපිව බේරගන්න![]()






මම අගමැති..
මගේ මිනිස්සුන්ට එක සීරීමක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ.
එන්න කියන්න සරාට.
මම එයාව මර්දනය කරන්නේ නියෝජ්‍ය ඇමතිනී ධුරයක් දීල.
බාර ගන්න අකමැති නම් ගෙදර යද්දී අනතුරකින් කලුරිය වෙයි.![]()