~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං යනවා නිදා ගන්න ඩොඩෝව මස් කරපු දවසට මටත් කකුලක් එවන්න :P:P පුතී ගුඩ් නයිට්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මං යනවා නිදා ගන්න ඩොඩෝව මස් කරපු දවසට මටත් කකුලක් එවන්න :P:P පුතී ගුඩ් නයිට්

    මුත්තේ, රෙදි නැතුව උඹට සාප්පු ගියාට සලකන්නේ...
    හිටපන්, මම කුමන්ත්‍රණයක් කරලා අයිස් කැටේ ගෙන් අගමැති තනතුර ගත්තම උඹ ගැන බලා ගන්නම්.

    :angry::angry::angry::angry::angry:
     
    මුත්තේ, රෙදි නැතුව උඹට සාප්පු ගියාට සලකන්නේ...
    හිටපන්, මම කුමන්ත්‍රණයක් කරලා අයිස් කැටේ ගෙන් අගමැති තනතුර ගත්තම උඹ ගැන බලා ගන්නම්.

    :angry::angry::angry::angry::angry:

    ඔය වයසට ඔහොම කේන්ති ගන්න හොද නෑ බොල
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයා අගමැටි විදායක බලය දාලා අපිව බේරගන්න :D:D

    මම අගමැති..
    මගේ මිනිස්සුන්ට එක සීරීමක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ.
    එන්න කියන්න සරාට.
    මම එයාව මර්දනය කරන්නේ නියෝජ්‍ය ඇමතිනී ධුරයක් දීල.:yes::yes:

    බාර ගන්න අකමැති නම් ගෙදර යද්දී අනතුරකින් කලුරිය වෙයි.:dull::dull:
     
    :shocked::shocked::shocked: